IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පුපුරණ ද්‍රව්‍ය සමඟ හතරක් අල්ලයි

(ඉන්දික අරුණ කුමාර)

රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ මුර සංචාරයක දී රථ වාහන සෝදිසියක දී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

අද  (18) අලුයම තුනට පමණ නාඋල සිට නිකුල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේ දී අඩි තුනක් දිග ඩෙටනේටර් සහිත රතු පැහැති සේවා නූල් පහක්,අගල් අටක් දිග වෝටර් ජෙල් කුරු තුනක්,අඩි දෙක - දෙක  හමාරක් හා සෙ.මී. 28 විශ්කම්බයක් ඇති විදින වානේ කටු එකක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පනහක් දිග වයර් රෝලක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉහත උපකරණ සමග ගමන් ගත් සැකකරුවන් සිවි දෙනෙකු ද සැක පිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් නාඋල,පුස්සැල්ලෑව.උඩතලවින්න සහ වත්තේගම  ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50,49,38ආදී වයස් වල පසුවන්නනන් බව පොලිසිය කියයි.



අදහස් (2)

පුපුරණ ද්‍රව්‍ය සමඟ හතරක් අල්ලයි

Achini Wednesday, 18 September 2024 02:01 PM

රට බේරාගැනීමේ අවසන් අවස්ථාව නාමල්ට ඡන්දෙ දෙන්න වෙයිද?

:       2       9

පිටිගල මිලානෝ Wednesday, 18 September 2024 02:49 PM

ගල් කොරියක් කරන වෙඩිබෙහෙත් ලයිසන් ගත නොහැකි දුප්පත් මිනිස්සු ටිකක් ලයිසන් තියෙන කෙනෙක්ගෙන් වැඩි ගාණකට බඩු ටිකක් අරන් යනවා ගලක් කඩා ගන්න. ටී පනස්හය සෙල්ලම් බඩු වගේ හැම තැනම තියෙන රටේ ඩයිනමයිට් එකකුයි, වෙඩි නූලකිනුයි මිනිහෙක් මරන්න යන ගෝතයෙක් නැහැ...

:       1       14

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1361 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1588 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1121 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 681 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site