IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පුපුරණ ද්‍රව්‍ය සමඟ හතරක් අල්ලයි

(ඉන්දික අරුණ කුමාර)

රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ මුර සංචාරයක දී රථ වාහන සෝදිසියක දී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

අද  (18) අලුයම තුනට පමණ නාඋල සිට නිකුල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේ දී අඩි තුනක් දිග ඩෙටනේටර් සහිත රතු පැහැති සේවා නූල් පහක්,අගල් අටක් දිග වෝටර් ජෙල් කුරු තුනක්,අඩි දෙක - දෙක  හමාරක් හා සෙ.මී. 28 විශ්කම්බයක් ඇති විදින වානේ කටු එකක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පනහක් දිග වයර් රෝලක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉහත උපකරණ සමග ගමන් ගත් සැකකරුවන් සිවි දෙනෙකු ද සැක පිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් නාඋල,පුස්සැල්ලෑව.උඩතලවින්න සහ වත්තේගම  ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50,49,38ආදී වයස් වල පසුවන්නනන් බව පොලිසිය කියයි.



අදහස් (2)

පුපුරණ ද්‍රව්‍ය සමඟ හතරක් අල්ලයි

Achini Wednesday, 18 September 2024 02:01 PM

රට බේරාගැනීමේ අවසන් අවස්ථාව නාමල්ට ඡන්දෙ දෙන්න වෙයිද?

:       2       9

පිටිගල මිලානෝ Wednesday, 18 September 2024 02:49 PM

ගල් කොරියක් කරන වෙඩිබෙහෙත් ලයිසන් ගත නොහැකි දුප්පත් මිනිස්සු ටිකක් ලයිසන් තියෙන කෙනෙක්ගෙන් වැඩි ගාණකට බඩු ටිකක් අරන් යනවා ගලක් කඩා ගන්න. ටී පනස්හය සෙල්ලම් බඩු වගේ හැම තැනම තියෙන රටේ ඩයිනමයිට් එකකුයි, වෙඩි නූලකිනුයි මිනිහෙක් මරන්න යන ගෝතයෙක් නැහැ...

:       1       14

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 247 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5358 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 884 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4282 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3855 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2499 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16903 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site