IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට ගෙල ප්රේදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යැවු පෞද්ගලික විශ්ව විද්යාේලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රෙද්ශයේ පදිංචිව 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්රමදේශයේ පෞද්ගලික විශ්ව විද්යාශලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම්  සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්වවිද්යාඇලය කරා යාමට පහසු වන පරිදි මියගිය සිසුවාගේ පියා සිසුවාව පන්නිපිටිය ප්රෙවද්ශයේ මිතුරකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇති අතර  මෙම සිද්ධිය වී ඇත්තේ එම නිවසේ කාමරයකදී බව පොලිසිය කියයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ගෙන ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා  නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්රි යාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

පෙම්වතියට පොටෝ යැවූ සරසවි සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙයි

Ruhunu Tuesday, 21 February 2023 06:38 PM

ගැහැණුන්ට ලොල්වීම විනාශයට මුලයි.

:       0       0

Bunny Preena Wednesday, 22 February 2023 09:02 AM

මෝඩකමට බෙහෙත් නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2370 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 578 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1148 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6030 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 809 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5037 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site