(ප්‍රියාණි මංගලික)
කොබෙයිගනේ ,රත්මල්වැටිය , බොරලුවැව , ප්‍රදේශයේ දී පියාගේ සහ සීයා ගේ ආරවුලකට මැදිවූ. දස හැවිරිදි දරුවකු තියුණුු ආයුධ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් සැකකාර පියා රම්බෝ පිහියක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
පිහි ප්‍රහාරයට ලක්වූ දස හැවිරිදි කුඩා දරුවා පපුවේ කැපුම් තුවාලයක් සහිතව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.
සැමියා බිරිද සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් ,බිරිඳ නිවසින් පිටව ගොස් සිටි අතර ,දස හැවිරිදි දරුවා එම ගමේම පිහිටි තම පියාගේ මහ ගෙදරට ගොස් සිටියදී ඊයේ (29) සවස පියා බීමත්ව පිහියක්ද රැගෙන ඒම නිවසට පැමිණ ඔහුගේ පියා සමඟ ආරවුල් පටන්ගෙන තිබේ.
ඒම ආරවුලින් ,මෙලෙස දස හැවිරිදි දරුවාට තුවාල සිදු කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. .
සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ සීයා , සැකකාර පියාට පහර දී ඇති අතර එම පහර දීමෙන් සැකකාර පියාගේ හිසෙහි හා සිරුරේ තැනින් තැන වූ තුවාල නිසා ඔහුද පොලිස් අරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතයි පොළිසිය කියයි.
ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ
නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස
දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පියාගේ-සීයාගේ ආරවුලට මැදිවූ දරුවාට පිහි පහරක්