IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පිය - පුතු දෙපළට වෙඩි,-පියා මරුට:පුතාට තුවාල

(ප්‍රියන්ත දසනායක)

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියට සහ පුතාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

වැලිගම - අකුරැස්ස මාර්ගයේ පිටදෙණියේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.

ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පිටුපසින් හඹා ආ නාදුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ කමල් චමින්ද නැමැත්තෙකි ඔහුගේ දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇත.

මියගිය පියා සමග පැමිණි පුතු යතුරුපැදියෙන් පැන දිව යද්දී ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහල  ඇතුළත් කර ඇත. වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වති.

 



අදහස් (3)

පිය - පුතු දෙපළට වෙඩි,-පියා මරුට:පුතාට තුවාල

Bunny Preena Tuesday, 16 May 2023 09:22 AM

යම් කිසි අතීත සිද්ධියක් මුල්කරගෙන සිදු වූ පලිගැනීමක්වත්ද ?

:       0       1

Nimal Tuesday, 16 May 2023 11:20 AM

දකුණට මොකද වෙලා තියෙන්නේ ? හැමදාම මිනී මරනවා. ලංකාවේ නරකම මිනිස්සු ඉන්නෙ මෙහෙද දන්නෑ.

:       4       3

Sagara Kalahe Tuesday, 16 May 2023 12:56 PM

පිටදෙනිය කියල ගමක් නෑ. දෙනිපිටිය කියල ගමක් තිබෙනව. දෙනිපිටියෙ ණුගරුක-ගජමන් නොනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 1 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 41 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 288 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 353 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 343 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 196 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site