IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පියා සහ දරුදෙන්නා වැවට බිලි

(රංජිත් කරුණාවිර)

මහියංගණ  දම්බරාව පොඩිවැව විනෝදයට මසුන් ඇල්ලීමට ගිය විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු හා දරුවන් දෙදෙනා   එම වැවේ  ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට මහියංගණ පොලිසිය පවසති.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කේ. එච්. එම්. සේකර බංඩා සහ ඔවුගේ 15 සහ 09 හැවිරිදි වියේ පසුවූ දරුවන් දෙදෙනාය. 

මෙම පිරිස කලක පටන් දියනෑම සදහා මෙම වැවට පැමිණෙන අතර, නෑමට පෙර විනෝදාංශයක් ලෙසට මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වෙයි.

එසේ ගිය පියා සහ දරුවන් දෙදෙනා රාත්‍රීවන තෙක් නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයාබැලිමෙදී,  දම්බරාව පොඩි වැව් බැම්ම අසල ඔහුන් පැදගිය යතුරු පැදිය හා ඇදුම් බෑගය, බිලීපිත්තක් හා පාවහන්  තිබී සොයාගෙන ඇත.

ඔවුන් පිළිබද හෝඩුවාවක් නොමැති නිසා සොයා බැලීමේදී දියේ ගිලී සිටි පියාගේ හා දරුදෙදෙනාගේ සිරුරු රාත්‍රි 9.30ට පමණ ගම්වාසීන්ගේ සහයෙන් ගොඩ ගෙන ඇත.



අදහස් (1)

පියා සහ දරුදෙන්නා වැවට බිලි

Sanath Arachhi kittuwa Thursday, 26 May 2022 02:58 PM

වෙසක් මාසයේ කරනලද කරන ලද කුසල කර්මයක පහල ආනිසංසයක් , මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද?

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 156 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 35 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 176 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4582 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4488 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2580 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26174 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site