IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ

(යොහාන් භාසුර)

විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉදිරි සති දෙක ඇතුළත අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දෛනිකව දීමට පොරොන්දු වූ බව කී ජනක රත්නායක මහතා එම ඉන්ධන ප්‍රමාණය ලබන සඳුදා සිට ලැබුණ හොත් ගැටලුවක් මතු නොවන බව ද සඳහන් කළේය. 



අදහස් (8)

පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ

kumara Hemantha Friday, 25 March 2022 08:20 PM

ඔය තියෙන්නේ සෞභාග්‍යෙයේ දැක්මනේ...

:       3       15

pakeer Friday, 25 March 2022 09:44 PM

ඒත් ඉතින් කවදා වෙනකන්ද? අපි වැටෙන වලේ අඩියක් වත් අපිට තාම පේන්නේ නැහැ. ඒ තරමට ගැඹුර වැඩියි.

:       0       7

Senarath Saturday, 26 March 2022 04:30 AM

අපේ කාලයේ විහිළු කාරයින්...!

:       0       8

wicky Saturday, 26 March 2022 12:03 PM

කියන එකක් හරියට කිව්වා නම් හොඳයි නේද..? එකක් කියනවා තව එකක් කරනවා. අන්තිමට මණ්ඩලේ දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ මොන කලාපෙද කියලා.. මෙච්චර අව්ව තියෙන රටේ, තාමත් මේ අය ඩීසල් මතමනේ යැපෙන්නේ..! 

:       0       5

Isuru Saturday, 26 March 2022 12:23 PM

මෙයාම නේද කිව්වේ මාස 3 ක් යනකම් කපන්නේ නෑ කියලා..?.

:       0       8

Nandana Saturday, 26 March 2022 01:07 PM

කවුද විහිළු කාරයා...?

:       0       4

SunilSaturday, 26 March 2022 04:13 PM

අර කෝට් කාරයාද?

:       1       1

KanthiSaturday, 26 March 2022 07:51 PM

ලොකුම විහිලුකාරයා නන්දසේන තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 167 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 89 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 536 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 608 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 544 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site