(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක් දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහ්න 12.00 වන තෙක් පමණක් සිදු කරන බව එම නිවේදනයෙන් දන්වා සිටී.
මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි
කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක්
Mudalige Friday, 21 February 2025 07:55 AM
මේ තීන්දුව මහනුවර සහ යාපනයේ ගමන් බලපත්‍ර කාර්යාලවලටත් අදාළද? ස්තුතියි
sanath Friday, 21 February 2025 07:57 PM
මම මගේ ප්‍රශ්න යොමු කරන්නේ ආගමන විගමන පාලකතුමිය වෙතට, 1) දැන් නිකුත් කරන්නේ තනි දවසේ ක්‍රමයට දෙන පාස්පෝර්ට් පමණද? 2) මා හට සාමාන්‍ය ක්‍රමයට පාස් පොර්ට් ලබාගන්න ජුනි මාසේ දිනයක් ලබාදී ඇත. නමුත් මට ලබන සතියේ සාමාන්‍ය ක්‍රමයට හෝ එක්දින ක්‍රමයට පාස්පෝර්ට් ලබාගන්න අයදුම්පත් භාර දෙන්න පුළුවන්ද? 3) සාමාන්‍ය ක්‍රමයට අයැදුම්පත් මාතර, මහනුවර වැනි කාර්යාලවලට දිනයක් වෙන් කරගන්නේ නැතුව භාර දෙන්න පුළුවන්ද? 4) මාතර වැනි ශාඛා කාර්යාල කොපමණ වෙලාවක් විවෘත්ත කරලා තිබෙනවාද?