(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ (අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය
එම කාලය තුළ වාහන දෙලක්ෂ 56225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇතැයි ඒ මහතා කිය.
මාරාන්තික අනතුරු නොවීම විශේෂත්වයක් බවත් ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළවලට පමණක් අලාභ සිදු වී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිතා කිරීමෙන් ආදායම ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ක්
චන්දන Monday, 17 April 2023 01:19 PM
මේ සල්ලි වලින්වත් පාර නඩත්තු කරන්න. බම්පර්ස් තියෙනවා. කඩතොලු තියෙනවා. දෙපැත්තේ කැලෑව හැදිලා.
ගමේ එකාලා Monday, 17 April 2023 02:33 PM
මේවායින් ලැබෙන ආදායම් මැදමූලනේ ගිණුමට බැර වෙනවද කවුද දන්නේ?
duminda Monday, 17 April 2023 03:16 PM
මේ වගේ මුළු අවුරුද්දම හම්බ කළත් ආණ්ඩුවේ සේවක පඩියයි, පෙන්ෂන් පඩියයි ගෙවන්න සල්ලි මදි කියලා දන්නවද?
තොරොට්ට් මීහරක Monday, 17 April 2023 10:47 PM
චන්දන, අවුරුද්දට මිලියන මෙච්චරයි කියල කැටමැත දොඩන RDA එකේ තොරොට්ට් මීහරකට පුලුවන්නම් පනිවුඩයක් යොමුකරන්න try karannako අධිවේගී මාර්ග නඩත්තු කරන හැටි බලාගන්න යන්න කියන්න මැලේසියා - සිංගපූර් හයිවේ එකේ. fare එකත් හරිම අඩුයි. ඒකෙ නෑදෑයෝ අදින්නෙ නෑ. නිෂ්පාදන භාණ්ඩ ප්‍රවාහනය තමයි ලොකුම අාදායම. පාර දෙපස වවල තියන මල්ගස් වලින් මවන සොබා සිරි අසිරිය හරිම මනස්කාන්තයි.