IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


‘‘ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ‘‘

(රංජන් කස්තුරි)

සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන  දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින්  කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින්  එම කොමිෂන් සභාව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වෙත එම ලිපිය යවා තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකයන් අත්අඩංගුවට ගන්නා බවත් එම පක්ෂයේ  දේශපාලන කටයුතුවලට පොලිසිය නිතර  නිතර බාධා හිරිහැර කරන බවටත් සඳහන් කරමින් එම පක්ෂය ඉකුත්  අගෝස්තු මස 16 වැනි දා  මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.



අදහස් (5)

‘‘ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ‘‘

Raveendra Wednesday, 08 September 2021 07:54 AM

මෙය නම් ඇත්ත ඒසේ වුනත් "ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක" යයි කියාගන්න අප රටේ තිබෙන පක්ෂ වැඩිපුරම සාමකාමී ජනතාවට අවහිර වෙන ලෙස හැසිරීම "මැතිවණ කොමිෂන් සභාව" අනුමත කරන්නේද ?

:       4       6

p.d goonawardena Wednesday, 08 September 2021 09:51 AM

බාධා කරල මදි

:       4       7

Bamunuarachchi Wednesday, 08 September 2021 10:41 AM

අදමයි ඇහැව්වේ ලාංඡනය දෑකැත්තයි මිටියයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීලු.

:       5       8

Raveendra Wednesday, 08 September 2021 10:59 AM

"දෑකැත්ත" නියෝජනය වන්නේ මහජන දේපොළ තමන්ගේ අස්වනු ලෙස නෙලා ගැනීමය. මිටිය" නියෝජනය වන්නේ එසේ මහජන දේපොළ නෙලා ගැනීමට විරුද්ධ වන පුරවැසියනට සැලකීමටය. මෙම ලාංචනයේ නියම අර්ථය අප සියල්ලෝම 88,89 වකවානුවල හොදින් අත්වින්දා නොවේද ?.

:       4       5

chandana Wednesday, 08 September 2021 11:33 AM

දන්නෙ නැති නිසයි අහන්නේ. දන්න කෙනෙක් කියලා දෙන්න. එක්තරා කාලයක මැතිවරණයක් තියන්න වගකීම තියෙන අය ඒක වලක්වන්න දරපු උත්සාහයත් , මැතිවරණයක් නැති වසංගතයක් ඇති මේ වගේ කාලයක වසංගතය පාලනය කිරීමේ වැදගත්කම ට වඩා ආවේගශීලී දේශපාලන ක්‍රියාකාරකම්වලට මුල් තැන දීමට උනන්දු වීමත්, මේ අයගේ නොදැනුවත් කමද, නැත්නම් ඒක් ඒක් නීතිමය කරුණු අතර තියෙන ගැටීමක්ද.

:       6       5

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 732 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 594 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 217 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site