(යොහාන් භාසුර)
ජනතා ප්‍රශ්නවලදී එක කටයුතු කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සමසමාජ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු කණ්ඩායමක් සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි වූහ.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සාකච්ඡාවෙන් පසුව පැවසුවේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයත් කළාපීය වශයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්වයත් පිළිබඳව එම පක්‍ෂය සකස් කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෙසු පක්‍ෂවල ස්ථාවරයන් දැන්ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි.
ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉදිරියේදී සමහර විට රටේ ඇති වන ප්‍රශ්න අනුව පුළුල් සහභාගිත්වයෙන් කටයුතු කරන විට පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන් ද සම්බන්ධ කරගැනීමට බලාපොරෝත්තු වන බවත්ය.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙරටුගාමී - සමසමාජ සාකච්ඡාවක්
narada Monday, 26 July 2021 05:31 PM
ත්‍රි රෝද රථ 02-03ක් තව ඕනෑ...
කිරිපුතා Monday, 26 July 2021 06:52 PM
රට වට්ටන්න අත්වැල් බැඳගන්න. හරි හොඳයි..