(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු පරාටේ නීතිය අත්හිටුවන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැලැක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරාටේ ගැන කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කරනවා
NAMAL Thursday, 07 March 2024 02:15 PM
සමහරක් ජනතාව හිතන් ඉන්නේ ආණ්ඩුව ජනතාව ගැන හිතලා රටේ ජීවන වියදම අඩුකරනවා කියලා, නමුත් ඇත්ත තත්වය විදේශයේ ඉන්න අපේ ජනතාව ලංකාවට විදේශ විනිමය නිසි ආකාරව යැවීමෙන් සහ විදේශකයින් පැමිණීම වැඩිවීමෙන් ඩොලරයේ අඩු වීම නිසයි. ඩොලරයේ ගාණ අඩු වුනොත් අනිවාරෙන් බඩු මිලත් අඩුවිය යුතුයි. නමුත් ලංකාවේ එය වෙන්නේ නැත. පොඩි සොච්චම් ගානක් ආණ්ඩුව අඩුකරලා ජනතාව ගොනාට අන්දනවා. ජනතාව අවදි විය යුතුයි. ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි...
rohsana Thursday, 07 March 2024 02:29 PM
පසුගිය දිනක පුද්ගලික රෝහලක් මෙම නීතිය යටතේ විකුණා දැමීමට තීරණය කර තිබුණා. ඇමැති මණ්ඩලයේ මේ කලබලයට හේතුව එයද? එසේ නම් එය සාධාරණද? මෙම නීතිය මීට පෙර ක්‍රියාත්මක වූයේ නැතිද? (මා දන්නා තරමින් ක්‍රියාත්මක විය). ක්‍රියාත්මක වූවා නම් ඒ ගැන ඇමැති මණ්ඩලයේ ශෛලාසනය උණු නොවීද?
akalanka Thursday, 07 March 2024 03:00 PM
අර නවලෝක මුදලාලි ගැන මෙච්චර ආදරයක්...!
Bamunuarachchi Friday, 08 March 2024 06:28 AM
බැංකු පොලු කාරයින් මාර චාන්ස් එක. ඇප නැතුව ණය අරන් පොලු තියන්න කස්ටිය දැන්ම ලෑස්ති වෙනවා ඇති. බැංකුව තැන්පත් කරුවන්ට පොලු තියයි ද?