(යොහාන් භාසුර)
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ණය සහ ලීසිං සඳහා සහන දෙනු’ සහ ‘බැංකු පොලිය පහළ හෙළනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධය දැක්වූ අතර එම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද මහ බැංකුවට සහ මුදල් අමාත්‍යංශයට භාරදුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පරාටේ’ නීතිය අහෝසි කරනු
Vira Tuesday, 21 March 2023 04:26 PM
ඔහොම නැටුවොත් වෙන්නේ ලෝන් එකක්වත් ගන්න බැරි වීමයි. ලෝන් ගන්නෙ ඒවගේ කොන්දේෂි වලට යටත් වෙලානම් එවා ගෙවන්නත් ඕනි. ගෙවා ගන්න බැරිනම් බැංකුව එක්ක කතා කරලා ඒවට පිළියම් යොදා ගන්න ඕනි. ඔයා ලෝන් ගන්න ගොඩක් හොර එකවුන්ට් හදලා පෙන්නලා ගෙවන්න බැරි තරම් ණය අරගෙන දැන් දඟලනවා. ඔච්චර ණය ගන්න පුළුවන් හැබැයි ටැක්ස් ගෙවන්නේ නෑ.
චන්දිම Tuesday, 21 March 2023 05:18 PM
ණය ගන්න කොට ගෙවන්න තිබ්බ පොලිය වගේ හත් අට ගුණයක් එක්ක වාරිකය ගෙවන්න උනහම ඔයාගේ අවවාද බලු වටින්නේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?
SunilWednesday, 22 March 2023 08:02 AM
පොලිය වැඩි උනොත් එකටත් එකග වෙනව කියල තමයි ලොන් අත්සන් කරන්නෙ. ඔක්කොම කොන්දේසි වලට හා කියල පස්සෙ ගෙවන්න බෑ කියල උද්ගොෂන කරල හරියන් නෑ. බැංකුවට ගිහින් කතා කරල එවට පිලියම් හොයාගන්න ඔන.
ruwan Tuesday, 21 March 2023 05:29 PM
ගහලා පන්නලා දන්න ඕකව.