(රන්ජන් කටුගම්පොල)
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණඩුක්රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකොට ඇති පෙත්සම් 31 විභාගයට ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයා වෙත යොමු කරන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මලල්ගොඩ ශිරාන් ගුණරත්න ඒ එම්.ඞී නාවාස් අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා සලකා බැලණ
ජාතික ජන බලවේගය ඇතුළු පුද්ගලයන් හා සංවිධාන තිස් එකක් විසින් ම ගොනුකොට ඇති මෙම පෙස්සම් වල වගඋත්තරකරු හැටියට නීතිපතිවරයා නම් කරනු ලැබ සිටි
මෙම පනත කෙටුම්පතෙහි අඩංගු විධිවිධාන මගින් ඕනෑම පුද්ගලයකු ත්‍රස්තවාදි චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන වසරක් රුදවවුම් නියෝග යටතේ තබා ගැනීමටත් පොලීසියට සහ හමුදාවට සුවිශේෂ බලය ලැබෙන බවත් පෙත්සම්වල සඳහන්වේ
මෙම පෙත්සම්වල විධිවිධාන මගින් මගින් මූලික මිනිස් අයිතිවාසියක් කඩවනබැවින් මෙම පනත් ගැටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රතිත්‍රස්ත පනතේ තීන්දුව 31න් පසු කතානායකට