(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක මත්කුඩු හා මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
සැකකාරිය සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු ග්‍රෑම් 208 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින සැකකාරියගේ සැමියා මාර්ගයෙන් මහර බන්ධනාගාරයේ සිටින ජාවාරම්කරු හඳුනාගෙන තිබූ බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත
එම ජාවාරම්කරු සැමියාට ජංගම දුරකථන හරහා ලබාදෙන උපදෙස් සැමියා තමන් වෙත ලබාදීමෙන් අනතුරුව. හොරයින් මත්කුඩු ජාවාරම සිදු කරන බව සැකකාරිය ප්‍රකාශ කර ඇත
කොලොන්නාව වැල්ලම්පිටියේ සාලමුල්ල ග්‍රෑන්ඩ්පාස් හා කොටහේන ආදී ප්‍රදේශ වලට මත්කුඩු තොග වශයෙන් බෙදා හරින බව සැකකාරියගේ වැඩිදුරටත් අනාවරණ වී ඇත
44 හැවිරිදි සැකකාරිය වැල්ලම්පිටිය මීතොටමුල්ල පදිංචිකාරියකි
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ප්‍රදේශ කීපයක් මත් කළ කතක් මාට්ටු