IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පුරුදු තැනින් ම ගෑස් ගන්න අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

බාධාවකින්  තොරව ගෑස්  සැපයීම  සඳහා රජයේ ප්‍රසම්පාදන විධිවිධාන අනුව වත්මන්  සැපයුම්කරු වෙතින්ම ගෑස් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 280000 ක්  සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව 2023-12-31 දිනෙන් අවසන් වීමට නියමිත අතර 2024 සහ 2025 කාල සීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු  කැඳවා තිබේ.

එහෙත් ලිට්‍රෝ ගෑස් ලංකා  සමාගම ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රියාවලිය මේ වන වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළඹීම එකී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.

එබැවින් 2023-12-31 දිනෙන් පසු ප්‍රතිව්‍යුහගතකරණ  ක්‍රියාවලිය නිමවන තෙක් බාධාවකින් තොරව එල්.පී ගෑස්  සපයා ගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි විධිවිධාන පරිදි නැවත ඇනවුමක් වශයෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලීන කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට පනහක් වර්තමාන සැපයුම්කරු වෙතින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (0)

පුරුදු තැනින් ම ගෑස් ගන්න අනුමැතිය

ඔබේ අදහස් එවන්න

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 34 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 14 1 0

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්‍රාම නිලධාරීවරයා ජන්


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 182 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 907 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1605 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1874 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site