IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පරිප්පුවාට තැබූ වෙඩිල්ල යාළුවාට වදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ) අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන අසංක නොහොත් පරිප්පුවා ඉලක්ක කර වැල්ලම්පිටිය කොටුවීල දී සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ සමීපතමයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත



අදහස් (1)

පරිප්පුවාට තැබූ වෙඩිල්ල යාළුවාට වදී

Bunny Preena Wednesday, 08 March 2023 01:20 PM

පරිප්පුවගේ ගෝලයාට මාර පරිප්පුවක් තමයි කන්න වෙලා තියෙන්නේ

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 389 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 345 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 274 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 301 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 545 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site