(යොහාන් භාසුර)
උත්සව සමයේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් සහ රාත්‍රී කාලයේදී වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙක් පැවැසීය.
එම අධිකාරිය දිවයින පුරා ඊයේ රාත්‍රී වැටලීම් 151 ක් කළ අතර එයට බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ඇතුළත් බව කී එම නිලධාරියා උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් කර ඇති බවද සඳහන් කළේය.
මෙම වැටලීම් රට පුරා නිවාඩු දින ඇතුළුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග
ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
පාරිභෝගික අධිකාරිය රෑ වැඩ පෙන්නයි
නිහාල් Sunday, 09 April 2023 07:57 AM
සාක්කුවට දාගන්න වැඩත් රෑට ලේසියිනේ...
Lalla Sunday, 09 April 2023 10:41 AM
"ලංකාවේ ප්‍රධාන ආහාරය බිත්තරයි. රජයේ වෙලා ඇමති ඒ සඳහා උපරිම ලෙස කැපවී බිත්තර මිල පාලනය කර අඩුමිලට ආනයනය කර ජනතාවට ආහාරය සැපයුම තහවුරු කළා. ඒ වගේම වැඩි මිලට බිත්තර දැමූ කිකිළියන් සියල්ල බිත්තර සහ මස් ආනයනය මගින් විනාශ කර දැමීමට පියවර ගත්තා" මේ අනාගතයේ පෙල පොතක ඡේදයක්...