IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.



අදහස් (9)

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

nanda Friday, 17 June 2022 04:04 PM

රට බංකොළොත් කිරීමට වගකිව යුතු අය ඉවත් වෙන්නේ නැහැ. අනිත් අය ඉවත් වෙනවා. හොඳට තිබුණු රටකට වුණු විපතක්.

:       1       20

සමිත සේනක අලුත්ගමගේ. Friday, 17 June 2022 05:39 PM

හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් දාලා හිතන් හිටියේ රට නියමෙටම පාලනය කරන්න පුළුවන් වේවි කියා. ඒත්, රටේ ජනතාව අද අත්දැකීමෙන්ම සත්‍ය දන්නවා. ඒත්, ඒ බව රටේ නායකයින් හා එම පරිපාලන තනතුරු බාරගත් විශ්‍රාමික හමුදා නිලධාරීන් දැන සිටියේ නැහැ. ඔවුන් විනාශ කොට දැම්මේ කීර්තිමත් හමුදා ගෞරවය බව ඔවුන් තවමත් දන්නේ නැහැ...

:       4       43

Roshan Friday, 17 June 2022 07:17 PM

අසාර්ථක සභාපති කෙනෙක්...

:       0       22

Madhawa Friday, 17 June 2022 08:11 PM

වැඩබැරි දාස අයින් වෙලා...

:       0       24

පුරවැසියා... Friday, 17 June 2022 08:13 PM

පාරිභෝගික ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකි දක්ෂ සහ අවංක නිලධාරියෙකු පත් කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි...

:       0       17

warnasinghe Friday, 17 June 2022 09:05 PM

කුරුවත් මෙතුමගෙ කනට ගහලද?

:       0       0

රසික Friday, 17 June 2022 09:35 PM

මෙයාගෙ සද්දෙ තිබ්බේ ඉතිං පොඩි පොඩි පදික වෙළෙන්ඳන්ට විතරනේ...!

:       0       17

Lalith M Friday, 17 June 2022 09:50 PM

පැන්ෂන්කාර නාකි හමුදා කාරයින් ගෑවුණු හැමතැනම අච්චාරු වෙලා. මෙහෙම යනවා නම් රටට ලොකු සේවයක්. රාජ්‍ය පරිපාලනය අබ ඇටයක් තරම්වත් බැරි කණ්ඩායමක්නේ....

:       0       0

Sunil Saturday, 18 June 2022 08:54 AM

මේ හිතපු හමුදා නිලධාරීන්ට රාජ්‍ය පරිපාලනය ගැන දැනුමක් තිබේද? දන්නේ යුද්ධ කරන්න පමණයි. හිටපු හමුදා නිලධාරීන් පත්කළ ගොබ්බයින් රටම වැනසුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1118 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 402 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1223 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 129 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 844 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2478 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site