IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා

(සුජිත් හේවාජුලිගේ) 

මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ  ආගමික නායකයන්  ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ  ආරක්ෂකයන් (ප්‍රභූ ආරක්ෂක සේවය) වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 583 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

ප්‍රභූ ආරක්ෂකයන් වෙනුවෙන් පසුගිය 2018 වසරේ සිට 2022 වසර දක්වා කාල පරිච්ඡේදයේ දැරූ වාර්ෂික සාමාන්‍ය වියදම රුපියල් කෝටි  434  ක් බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාල පොලිස්පතිගේ  චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්තව සිටින  නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා  වියදම පිරිමැසුම්දායක නොවන බව විගණන නිලධාරින්ගේ නිරීක්ෂණයවී ඇත.



අදහස් (10)

ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා

රංබොඩ Monday, 29 July 2024 02:36 PM

ඉතින් රටට ඔළුව උස්සන්න පුලුවන්ද?

:       2       38

ගමේ එකාලා Monday, 29 July 2024 03:00 PM

කොහෙද ප්‍රභූවරු ඉන්නේ ? වැඩි හරියක් රටම හොරා කාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ .?

:       0       0

Shaf Monday, 29 July 2024 03:06 PM

ගොඩක් වයසයි මැරෙන්න බයයි

:       0       0

sachith Monday, 29 July 2024 03:08 PM

ජනාධිපති ආර්යාවට තියෙන ආරක්ෂාව දැක්කම ඔය ගානෙන් බේරුණා එක ගැන සතුටු වෙමු...!

:       0       8

Lasanthi Monday, 29 July 2024 03:23 PM

ප්‍රභූවරයකු වෙන්න ජනතා මුදලින් කොපමණ කොටසක් හොරා කන්න ඕනද කියලා දන්න කෙනෙක් කියන්න

:       0       4

ranjith Monday, 29 July 2024 03:35 PM

රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා නුන්ව උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනෑ මහජන මුදල් වලට කරන අපරාදයට තවත් බලයට එන්න ඡන්දේ ඉල්ලනවා

:       1       19

බද්රානි Monday, 29 July 2024 04:15 PM

මුර බල්ලෝ පිරිවරාගෙන යමින් ලෝකල් ප්‍රභූවරු ලෙස හිතාගෙන රඟන කම්බා හොරු දැක්කම අපේ ගෙදර ඉන්න බල්ලා මට නම් ප්‍රභූවරයෙක් මොනා උනත් ඌ හොරෙක් නෙවෙයි නේ...අනික, මුර බල්ලෝ වටකරගෙන යන බියාදු නිවටයෙක්ට වඩා එඩිතරව තනිව මහපාරේ සක්මන් කරන බල්ලා මට නම් සිංහයෙක්...

:       1       15

ලලිත් පුෂ්පකුමාර Monday, 29 July 2024 04:28 PM

තව පෝය දෙකයි. මිනිස්සු දූෂිත දේශපාලනයට සහ ප්‍රභූ දේශපාලනය අතුගාලා දායි.

:       1       14

fairoos Monday, 29 July 2024 05:14 PM

පේනවනේ... රට නන්නත්තාර කරලා රටින් පැනලාගිය නන්දසේනත් ප්‍රභූවරයෙක්... ලංකාවට ගිය කල...

:       2       11

Hafeel Monday, 29 July 2024 05:24 PM

මේ අපරාධය සහ නාස්තිය උපරිම තව මාස දෙකකින් අවසන් වෙනවා. ඒ සමගම මේ රටේ අවසන් විධායක ජනාධිපතිත් අනුර කුමාර දිසානායක මැතිතුමා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 0 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 78 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 525 0

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 79 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 169 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 348 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site