(රෝෂන් තුෂාර)
දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාල දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවය.
ඊට පිළිතුරු ලබා දුන් නීති නිලධාරී අනුර ජයසිංහ මහතා කියා සිටියේ වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇතිබවය.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පිරමිඩාකාර මූල්‍ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක්
මාබංකුසිංහ Friday, 04 April 2025 03:50 AM
දීප ව්‍යාප්තව ව්‍යාප්ත කරලා තියෙනවා නම් ඉතින් හරිම තමා.
රනේ Friday, 04 April 2025 05:42 AM
පැකට් සහ ටින්කල ආහාර වල ඇති නුගුනත් සොයා බලන්න.
Mohan Mangala Mapa Friday, 04 April 2025 06:25 AM
SMS, WhatsApp පණිවිඩ, ඉමේල්, TV දැන්වීම් දාන්නකෝ .වඩාත් කාර්යක්ෂමව මිනිසුන් දැනුවත් වෙනවා
Dasun Friday, 04 April 2025 07:49 AM
අපිනම් කිසි දෙයක් දන්නේ නෑ මේකට මාද්‍ය බාවිතා කරන්න පැමිණිලි දාන්න තැනක් හදුන්වා දෙන්න
Charith Friday, 04 April 2025 10:36 AM
මහ බැංකුව බලන් ඉන්නව මිනිස්සුන්ව මූල්‍ය ආයතන හූරගෙන කාල ඉවර කරනකන්. සමහර ආයතන ලීස් එක ඉවර කලාම ඩිලීශන් ලියුම දෙන්න 3500/-ක් ගන්නව. මේ වගෙ මිනිස්සුන්ව හූරන් කනව. ඔක්කොම නිදි