IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද( 6)  සවස කටයුතු කළ හ.

මෙසේ යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තබන ලද්දේ වේවැල්දෙණිය  ප්‍රදේශයේ පිහිටි කම්හලකය. 

ප්‍රමිති සහතිකය අවභාවිතා කරන බවට  පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කෙරුණු පරීක්ෂණයකින් පසු අත්තනගල්ල මහේස්ත්‍රාත්  අධිකරණයේ නියෝග මත මෙම යන්ත්‍ර සූත්‍ර  මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු සඳහන් කළහ .

අදාල ආයතනය 2015 වසරේ දී ප්‍රමිති සහතිකය ලබා ගෙන ඇති බවත් යළි ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා 2018 වසරේ ඉල්ලුම් කර ඇතත් එම කටයුතු ඉදිරියට පවත්වාගෙන ගොස් නැති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු කීහ .

අදාළ කර්මාන්ත ශාලාවේ දන්තාලේප නිෂ්පාදනය කෙරෙන යන්ත්‍ර සූත්‍ර පිහිටි පරිශ්‍රය මුද්‍රා තැබීමට මෙහිදී එම නිලධාරීහු පියවර ගත්හ.  



අදහස් (4)

ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා

Prabha Tuesday, 06 August 2024 06:48 PM

ඉතින් නමත් දාන්නකෝ...! 

:       0       0

චන්ඩ්‍රකන්ත ද අල්විස්... Tuesday, 06 August 2024 08:00 PM

මෙවැනි ආයතන වටලා පාරිභෝගිකයින්ව සුරක්ෂිත කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි. ජනතාව රවටන මෙවැනි ආයතන නිසා මහරගම පිළිකා ආයතනය රෝගින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත.

:       0       0

Kamal Koyrala Wednesday, 07 August 2024 01:41 PM

පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු වසර 6 කට පසු ඇහැරිලා

:       0       2

Chinthaka Wednesday, 07 August 2024 05:50 PM

ඔය කියන සහතිකය දෙන්නෙ මොන සුදුසුකම් වලටද නිෂ්පාදනය කරන භාණ්ඩවල තත්වය ගැන බලනවාද නැත්නම් ආයතනයේ පිරිසිදු කමට දෙනවාද කියලා පසුගිය කාලයේ තේ පොහොර පාවිච්චි කල අයෙක් හැටියට අහන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1310 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1792 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 455 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3007 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2439 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1789 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34693 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site