(තුෂාර හෙට්ටිආරච්චි )
රක්වානේ පාසලක විදුහල්පතිවරයෙකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක් කර ඇති බවට සැකපිට අද (08) අත්අඩංගුවට ගත් බව රක්වාන පොලීසිය කියයි.
සැකකරු හතලිස් තුන් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. අපයෝජනයට ලක් වූ පැවසෙන පාසලේ පිරිමි දරුවන් වයස අවුරුදු එකොළහ සිට දහතුන දක්වා වයසේ පසුවන බව පොලීසිය පැවසීය.
දරුවන් ගේ හැසිරීම්වල පැවති වෙනස්කම් හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලිමෙන් පසු මෙම සිදුවීම් පිළිබදව අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව පෙලීසියට දැනුම් දී ඇත.
ඒ අනුව අදාල සැකකාර විදුහල්පතිවරයා රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.දරුවන් සිව්දෙනා කහවත්ත මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණය ට යොමු කර තිබුණි.
සැකකරු අද (08) සවස අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රක්වාන පොලිසිය කියයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිරිමි දරුවන් සිව් දෙනකු අපයෝජනය කළැයි විදුහල්පති අත්අඩංගුවට
විපරමා Tuesday, 08 June 2021 04:16 PM
ගුරු සංගමේ සභාපතිතුමා ස්ටාලින් මොකද දන්නේ නැහැ සද්දයක් නැත්තේ..?
අබරංWednesday, 09 June 2021 05:54 AM
ඌත් තම් බැඳලා නෑ....ඒකයි.
dhamneth Tuesday, 08 June 2021 05:58 PM
වයස අවුරුදු 30 වනවිට විවාහ වී නොමැති ගුරුවරුන්ට විදුහල්පති තනතුරු දෙන්න එපා.
Raveendra Tuesday, 08 June 2021 08:24 PM
මේ ගුරාත් කල්ලතෝනියෙක් වීම කණගාටුවකි.