මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති.
Y වර්ණදේහය නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනුන් වනු ඇත.
Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන්ය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, පසුගිය වසර ගණනාව තිස්සේ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය.
ඒ වසර මිලියනයකට ජාන 10 ක අහිමි වීමේ අනුපාතයකිනි.
ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව පැවැසෙයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ
Supuni Sunday, 25 August 2024 02:22 PM
අකුසල කර්මවල ප්‍රතිඵලත් එක් හේතුවක් ගැහැණු ආත්මභාව වලට...!
Jagath Sunday, 25 August 2024 02:38 PM
දැනටමත් ගැහැණු ජනගහනය වැඩියි කියලා පේනවා... ඉක්මණින් විසඳුමක් සෙව්වේ නැත්නම් මිනිස් වර්ගයේ අවසානය වෙන්න පුළුවන්... කොහොම වුණත් සමහරක් දේශපාලුවන් වෙනුවෙන් මේ දිනවල කටයුතු කරන මිනිස් රුවෙන් පෙනීසිටින ලංකාවේ ඉන්නේ මිනිස්සු නම් තිරිසන් සතුන්ට දෙවැනි නැහැ..
Chandima Sunday, 25 August 2024 03:36 PM
ඒ කියන්නේ තව වසර මිලියන 4.1 කින් අපට වැඩබලන ජනාධිපති කෙනෙක් හොයාගන්න බැරි වෙනවා? මල කෙලියක්නේ වෙන්න යන්නේ?
Karunajeewa Sunday, 25 August 2024 03:50 PM
වසර මිලියන 166ට කලින් හෝමෝ සේපියන් සේපියන් මානවයා හිටියාද?
PereraMonday, 26 August 2024 07:45 AM
මට යන්තම් මතකයි හිටියා වගේ
Sarasi Sunday, 25 August 2024 04:08 PM
අහන්න දෙයක්යෑ දැන් ඉන්න පිරිමි ඔක්කෝම ගෑනු ඇඳුම්. ඇඳන් දඟලනකොට ක්ෂය වෙලා යනවා ඇති...
Chandanie Sunday, 25 August 2024 04:37 PM
මේ අදහස නම් වැදගත් කියලා හිතෙනවා ඇත්තටම දැන් ඉන්න නමින් පිරිමි වුණත් අදින්නේ සමාජයේ කාන්තාවන් සඳහා වෙන්වූ ඇඳුම් පැළඳුම් තමයි. එහෙම ඇන්දාම එය සිතට බලපෑම් වෙලා ශරීරයේ වෙනස්කම් වෙන්න පුළුවන් ඔය අතර මත්පැන්, මත්කුඩු හා විස මත්ද්‍රව්‍ය නිසා තවත් කොටසක් නාස්ති වෙනවා. ඒ අතරේ කෘතිම ආහාර හා ජාන විකෘති කළ ආහාර හා බොයිලර් මස්වර්ගත් මිනිස් සිරුරේ ජාන වෙනස්වෙන්න හේතු වෙනවා ඇති...!
කමනි Sunday, 25 August 2024 06:41 PM
තව වසර මිලියන 4.5කින් අපට මුකුත් නැතුව තමයි ඉන්න වෙන්නේ...
Perera Monday, 26 August 2024 07:46 AM
එතකොට කොහොමද ඉතුරුවෙලා ඉන්න ටික දෙනා ගැන වටිනාකම .ශා නියමයි
Ruwan R Monday, 26 August 2024 11:57 AM
පෙරේරා දේශපාලකයෙක්ද? ඔය වගේ ආයු අපේක්ෂාවකින් තමයි මේ පිස්සු ලන්තේ පාලකයෝ ජීවත් වෙන්නේ.
අරවින්ද මොනරවිල Monday, 26 August 2024 01:54 PM
මුකුත්ම කරන්න ඕනා නැහැ ඒක ස්වභාවධර්මයේ තීරණය නම් ඒක පිලිගනිමු, සමහර විට වයි වර්ණදේහ ට වැඩිය හොද වර්ණදේහයක් ඊළග අවුරුදු මිලියන 4.5 ඇතුලත ස්වභාවධර්මය අපිට ලබා දේවි.