පාකිස්ථානයේ සියල්කොට්හි ඇඟලුම් කම්හළක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී සාහසික අයුරින් මරා දැමුණු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම ප්‍රධාන සැකකරු එරට රාවල්පින්ඩි නගරය දක්වා බසයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන්ගෙන් 26 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද එරට අධිකරණය නියෝග කර තිබේ.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Surain Tuesday, 07 December 2021 12:09 PM
මේකත් අපේ රටේ සංදර්ශන වගේ නොවේවා..!!! කෘෘර වදහිංසාවට මැරූ ප්‍රියන්ත සොහොයුරාට යුක්තිය ඉටුකරනු...!!! ආගම්වාදය මිනීමැරුම් කිරීමට ඉඩ නොතබනු..
wimal Tuesday, 07 December 2021 12:59 PM
මේ අපරාධයට දවසක රටම වන්දි ගෙවයි. මේ අයව හරිපාරට ගත්තේ නැතිනම්...
jagath Tuesday, 07 December 2021 03:21 PM
කුරානයේ සඳහන්ව ඇති ඉස්ලාම් දහමට අනුව දායක වූ සියලුම දෙනාට ( (26 1 ))මරණීය දණ්ඩනය දිය යුතුයි.
BamunuarachchiThursday, 09 December 2021 06:55 AM
කුරානයට අනුව තමයි ප්‍රියන්තව මරලා පුච්චලා තිබෙන්නේ. ඒකනේ අල්ලහුඅක්බර් කිය කියා පුච්චලා තිබෙන්නේ. මෙවැනි මිනී මැරීම්, ජෙහාඩ් කිරීම් කුරානය අනුමත කරනවා. දැන් පුච්චන්න ඕනේ පොත.
Bamunuarachchi Thursday, 09 December 2021 06:50 AM
මොවුන්ගේ රැවුලක් දැක්කාම මොවුන් එපා වෙනවා. මහා අපිරිසිදු ජාතියක්. මිනිසුන්ගේ වරද නොවෙයි ආගමේ වරද. මහා මොලකාරයත් එසේ මෙසේ බඩුවක් නොවෙයි.