IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා  දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජ්‍ය සේවක දිවුරුම දීමේ උත්සවය පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා කීවෙි අන් කවරදාටත් වඩා අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අවස්ථාවක රටේ උත්තරීතරම ආයතනයක කාර්ය මණ්ඩලය ලෙස ජනතා අපේක්ෂා වගකීමෙන් ඉටුකිරීමට නව වසරේ පෙළ ගැසිය යුතු බවයි.

නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ප්‍රධාන පියගැට පෙළ අසලදී ජාතික කොඩිය එසවීමෙන්  අනතුරුව පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලය නව වසරේ රාජකාරි  ඇරඹීමේ චාම් උත්සවය පැවැත්විණි.



අදහස් (4)

පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි

arschfikaa Monday, 02 January 2023 04:53 PM

එහෙනම් මෙ හොරුන් අල්ලස් ඩුශකයන් මිනිමරුවන් ජාවාරම්කාරයන් මන්කොල්ලකාරයන් අදවෙනකම් කිසිම දෙයක් නොකර දැන්වගේ වැඩ පටන්ගන්න හදන්නෙ. එකත් ඉතින් නියම හොර දෙයකින්ම පටන්ගනිමු නේද?

:       0       1

සුරනිමල Monday, 02 January 2023 05:10 PM

අපිත් ඕක කාලයක් කළා... පපුවට අතක් තියාගෙන තවත් කෙනෙක් කියවන දේ ගිරවා වගේ කියවලා එතැනින් හැරිලා යන්නේ කිව්වේ මොනවද කියලා මතකත් නැතුව තමයි... ඕක කියවන්න ආරම්භ කළ කාලයේ සිට පිළිපැද්දා නම් මේ රට සුරපුරයක් වෙනවා..

:       0       11

Asela Monday, 02 January 2023 08:01 PM

කෝ අපේ දේශපාලකයෝ?

:       0       2

Perera Monday, 02 January 2023 08:04 PM

රටේ නීතිය පසෙකලා දේශපාලුවන්ට උවමනා ඕනෑම කුප්ප වැඩක් කිරීමට අපි මෙයින් ප්‍රතික්ඥා දෙමු

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 490 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1072 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 426 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1467 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5003 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2296 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2013 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site