(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කීපයක් අවහිර කරමින් 5000 කට ආසන්න පිරිසක් මේ වන විට රැදී සිටින බවත් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ ද එම පිරිස තව දුරටත් රැදී සිටින බවත් වාර්තා වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්
DM Wednesday, 13 July 2022 06:20 PM
දැන් අරගලය රස්තියාදු කාරයන්ගේ වැඩක් වෙලා. පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. තමයි දැන් මෙහෙයවන්නේ. තත්වය ඉතා භයානකයි. මිනිස්සුන්ට තව ටික දවසකින් හිතෙයි ගෝටා හිටියනම් හොඳයි කියල.
නිමලසිරිWednesday, 13 July 2022 06:59 PM
සැබෑ අරගලය මේ කට්ටිය 'හයිජැක්' කලා . දැන් මේ කට්ටියව NGO නඩ විසින් ' හයිජැක් ' කරල .
හයිජැක්Thursday, 14 July 2022 04:13 PM
රාජපක්ෂලාට ඡන්දෙ දීලා රට කොල්ලකන්න ඉඩදුන්නු නරුමයින් හයිජැක් කරන්නේ කවදාද?
තත්ව භයානකThursday, 14 July 2022 04:15 PM
රාජපක්ෂ ඇතුලු මැති ඇමතිය කියගන්නා හොර නඩයට චන්දෙ දෙනකොට තත්වය ඉතා භයානක බව තෙරුනෙ නතිද ??????? ඕන්න ඔකයි තත්වෙ
වෙඩි තියන්න Wednesday, 13 July 2022 06:47 PM
දනිස්සෙන් පහල වෙඩි තියන්න..!
සමන් Wednesday, 13 July 2022 06:47 PM
මෙය මහා ඛේදවාචකයක ආරම්භය විය හැක!
kasun Wednesday, 13 July 2022 07:06 PM
ඔන්න ඔය අයව ගහලා එළවලා දාන්න. රට කන්න හදනවා තවත්...
ajith Wednesday, 13 July 2022 09:08 PM
ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියා කරමින් ප්‍රජතන්ට්‍රවාදය ඉලාසිටින පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ.
okayi thathveThursday, 14 July 2022 04:16 PM
රාජපක්ෂ පවුල කිසිදෙයක් කලේ නැති අය රජ පවුලනේ
Chan Thursday, 14 July 2022 12:23 PM
නිකන් දෙන උපාධි නවත්වන්න .. සාදාරණ මුදලක් අරගෙන විශ්ව විද්‍යාල වල ඉතිරිවෙන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්න
de silva Thursday, 14 July 2022 12:58 PM
කරුණාකර අපේ රට ලිබියාවක් නොකර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදෙන්න. මෙවැනි නිෂ්ඵල වැඩ කරන්නේ දූෂිතයින් විසින් මෙහෙයවන පිරිස් බව අමතක නොකරන්න. අරගලයේ නායකයින් සියලු දෙනාම ඔබට දැනුම් දුන්නා පාර්ලිමේන්තුවට යන්න එපා කියලා... කරුණාකර විසිර යන්න.
අම්මා Thursday, 14 July 2022 01:00 PM
3%ක් වත් නැනේ... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි. හමුදා සෙබළුන්ට බුදු සරණයි...!
RANDILThursday, 14 July 2022 01:47 PM
බුදු සරණයි කිය කියා හිටපන් තව මදිවට.
karolis Thursday, 14 July 2022 02:06 PM
අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි...
chandima Thursday, 14 July 2022 09:36 PM
මොවුන්ට කඳුළු ගෑස් නෙවෙයි, නාස් ලණු දාන්න ඕනෑ. හරක් වගේ බන්දේසියක තියලා රනිල්ට ජනාධිපතිකම අරන් දුන්නාට... දැන් ඉතින් කියන්න.