IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පාර්ලිමේන්තුව ලබන සතියේදී දින දෙකකට සීමා වන ලකුණු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ලබන සතියේ රැස්වීම්ද දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් දිගටම පැවැත්වීම අවදානම් සහගත බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීම) අනිද්දා (2) බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

පසුගිය සතියේ අවසන් රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් ස්ථාවර නියෝග අනුව එදින අනිවාර්යෙන්ම සීමිත වෙලාවකට හෝ සභාව රැස් විය යුතුව ඇත.

ලබන සදුදා රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සඳහා සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ මෙයට ඉහතදී තීරණය කළහ.

පාර්ලිමේන්තු සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිත සේවකයෝ විස්සකට ආසන්න පිරිසක් මෑත භාගයේදී වරින් වර සොයා ගනු ලැබූහ.

 



අදහස් (3)

පාර්ලිමේන්තුව ලබන සතියේදී දින දෙකකට සීමා වන ලකුණු

Prabha Monday, 30 August 2021 04:44 PM

පින්බත් ගිලීම සත්‍යයට දෙපාරක් පමණයි කියලා කිව්වෙත් ඒකයි.

:       0       1

RaveendraTuesday, 31 August 2021 07:34 AM

"නිකන් ඉන්න මට බලල ගියත් මදෑ කියන්නා" සේ සතියම පට්ටිය වහලා තිබුණොත් "අපි හරක් 225" කන්නේ මොනවද බොල?

:       0       0

පප්ප Monday, 30 August 2021 05:50 PM

ඔක වහලම දාලා කම්බ හොරුටික ගෙදර යවන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 559 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 754 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 3 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 270 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 522 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 457 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1430 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site