(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
විදුලි බිල අඩු කිරීමට අදාළව අදහස් පළවෙමින් ඇති බවත් මේ මොහොතේ රටට ආදර්ශයක් වශයෙන් පාර්ලිමේන්තුවේවිදුලි බිල අඩු කිරිම සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා:
පාර්ලිමේන්තුවේ විදුලි බිල අඩු කිරිම අවශ්‍යයි. පාර්ලිමේන්තු වහලේ සූර්ය පැනල සවි කිරිම ගැටලුවක් නම් පාර්ලිමේන්තුවට අයත් වෙනත් ඉඩමක සූර්ය පැනල සවි කර විදුලිය ලබා ගැනීමේ යෝජනාවක් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා.
ඒ වගේම රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීම මේ වසරේ අවසන් කරනවා. පාසල්වලත් පළාත්සභා ගොඩනැගිලිවලත් සූර්ය පැනල සවි කිරීමේ කටයුතු පටන් අරගෙන තිබෙනවා. සූර්ය පැනල සවි කිරිම සඳහා මණ්ඩලයෙන් මූල්‍යමය වශයෙන් උපකාර කළ නොහැකියි. නමුත් තාක්ෂණික සහය දිය හැකියි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ විදුලි බිල මාන්නප්පෙරුම හෙළිකරයි