පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරණ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම කැඳවීම සිදු කර ඇත.
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට
Mahee Sunday, 10 November 2019 06:25 AM
අනාගතේ මොනවා වෙයිද කවුද දන්නේ. ඒ හින්ද අනාගතේටත් එක්ක පාර්ලිමේන්තු භෝජනාගාරය සුද්දම කරල එන්න බලාගෙන ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔය ගානට කොහෙන් කන්නද අප්පේ?
Raveendra Sunday, 10 November 2019 08:12 AM
ඇත්තම තමයි මගෝඩිස්ලා 225 ගේම රූපකායෙන්ම හොඳින් පේනවනේ තරම...
Bandara Sunday, 10 November 2019 08:21 AM
මොකක්ද දන්නේ නැහැ ඊ ළඟ දහන් ගැටය...?
දිමුත්Monday, 11 November 2019 04:28 AM
දාං ගැටයක් නෙමෙයි. රටට වැදගත් තරග පාවාදීමට එරෙහි පනත සම්මත කරගන්න.
chandimaMonday, 11 November 2019 06:40 PM
මේ කරන්න යන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසිය හැකි යෝජනා ගෙනත් ඒවාට විරුද්ධවීම හෝ එකඟතාව දැක්වීම මත මඩ ප්‍රචාරයන් ගෙන යාමයි.
Chandi Sunday, 10 November 2019 08:37 AM
කට්ටියම සෙට්වෙන්නේ අන්තිම පාරට වෙන්න ඇති...
sirimal Sunday, 10 November 2019 10:52 AM
මොකද්ද අප්පා ඒ ජංජාලේ? අර දින 52දී වුණා වගේ දෙයක්වත් වෙයි වත්ද?
ruwan Monday, 11 November 2019 03:27 AM
තව මොනවා හරි ඉතුරුවෙලා තියෙන දෙයක් විකුණන්න ට්‍රයි එකක් නැද්ද?