පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ‘වහා පාර්ලිමේන්තුව කැඳවනු’, ‘අශීලාචාර පාර්ලිමේන්තුවක් වෙනුවට ශීලාචාර පාර්ලිමේන්තුවක්’, ‘ප්‍රජාතන්ත්‍රවාදය මුදලට විකුණන්න එපා’, ‘ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑමට එරෙහිව’, ‘මගේ ඡන්දය විකිණීමට නෙමෙයි’ යනාදිය පාඨ දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
(ළහිරු හර්ෂණ)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘නවම් මහා පෙරහැර හෙට (11) සහ අනිද්දා (12) වීථි සංචරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ශ්රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්,හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන ප්‍රදර්ශනය සඳහ
ලෝක රාජ්‍ය සමුඵව (WGS)ට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපො
සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්
sandy Sunday, 04 November 2018 01:22 PM
හොඳම දේ ඡන්දය භාවිතා කිරීම වර්ජනය කරමු. නැතිනම් අපි දන්නෙත් නැතුව අපිව විකුණලා.
sandy123Sunday, 04 November 2018 03:06 PM
එහෙමත් නැතිනම් ඡන්දය දාන්න ලොකු මුදලක් ඉල්ලමු. මොකද මේ අය පහු වෙනකොට අපිව වෙන්දේසි කරනවනේ...
JayanthaSunday, 04 November 2018 05:07 PM
අවුරුදු ගණන් ඡන්දය පවත්වන්නේ නැතුව ඉන්න කොට මෙයාලට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුනේ නැහැ.
saman Sunday, 04 November 2018 02:04 PM
NGO කුක්කන් මේ දවස්වල කප්පම් නැතුව පාරට බැහැලා...
IndunilMonday, 05 November 2018 04:14 AM
හැම දෙයක්ම එන්ජීඕ වෙන්නේ නෑ ...... මොලේ තරම පේනවා .
සචිත් පී පී ලියනගේ Sunday, 04 November 2018 02:10 PM
NGO නඩය, ඔහොමම විරෝධයක් දාන්නකෝ " දී ඉලෙක්ශෝන් මස්ට් බි හෙල්ඩ් "කියලා.
lalith Sunday, 04 November 2018 02:36 PM
සල්ලිවලට පක්ෂ පනින්න ලජ්ජා නැතිද?... කිසි ලැජ්ජාවක් නැහැ. කොයි පැත්තට ගියත් ඔහෙලා අායෙත් අපටම ඡන්දෙ දෙනවනේ...
ලුම්බිණි Monday, 05 November 2018 02:30 AM
විරෝධය පාන්නේ NGO ද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. ප්‍රජාතන්ත්‍රවාදිව විසඳ ගත යුතු දෙයක් කුමන්ත්‍රනකාරිව විසඳ ගැනීමට යාම තමයි ප්‍රශ්නය.
DD Monday, 05 November 2018 02:44 AM
පච පුස් වැඩ .......
samank Monday, 05 November 2018 04:42 AM
ඡන්ද කල් දම දමා ඉන්න කොට, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය කොහෙද දන්නේ නැහැ තියාගෙන හිටියේ. කොහෙන් හරි ඩොලර් ලැබුණම තමා ප්‍රජාතන්ත්‍රය මතක්වෙලා තියෙන්න.
Bamunuarachchi Monday, 05 November 2018 06:24 AM
එතකොට අර මහා බැංකුව කොල්ල කාපු අය හොරු නොවෙයිද උඹලට?
Bamunuarachchi Monday, 05 November 2018 06:27 AM
මහා බැංකුව කොල්ල කාපු එවුන් කොල්ල කන්න උදවු කොරලා ඇමතිකම් නැති කර ගත්ත එවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඉඩ නොදෙන මුන් හොරු නෙවෙයිද ?
Bamunuarachchi Monday, 05 November 2018 06:29 AM
2020 වන තුරු පාර්ලිමේන්තුව කැඳවන්න එපා............
Sujeewa Monday, 05 November 2018 03:13 PM
සූ ගාලා 19 දෙනෙක් සහභාගිවූ ආණ්ඩුව පෙරලීමට තරම් හයියක් ඇතැයි සිතන මෝඩ රැලක්. මේ පින්තුර පඩි ගෙවනා ජාත්‍යන්තර NGO මූලස්ථාන වලට යැව්වම ඉක්මනින්ම දෛනික වැටුප US$100 කින් වැඩිවනු ඇත. පින්තුර වල ඉන්න අයගෙන්, ඔවුන් නියෝජනය කරන්නේ කව්දයී පාටක අපට සිතා ගත හැකිය.