IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

 

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු  කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

මේ අනුව එදින තේ පැන් සංග්‍රහය සඳහා වියදම් වූ  රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදල ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබේ.

අසීරු කාල පරිච්ඡේදයේ අවම වියදමකින් රජයේ වියදම් තබාගත යුතුය යන ජනාධිපතිවරයාගේ දැක්මට අනුව මෙම පියවර ගත් බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.



අදහස් (14)

පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

sharm warn Wednesday, 10 August 2022 12:16 PM

මහ බැංකුවෙන් ගත්තුවා එහෙම ඇතිනේ...! 

:       20       172

Sham Wednesday, 10 August 2022 12:49 PM

අර්ජුන් මහේන්ද්‍රන් සල්ලි දෙන්න ඇති ගෙවන්න

:       33       124

කසල තේ Wednesday, 10 August 2022 12:52 PM

" සිලෝන් කසල තේ " නොවෙයිනෙ පානය කලේ...!

:       20       76

Rohana Thilakarathna Wednesday, 10 August 2022 01:05 PM

හොදයි..

:       61       35

fairoos Wednesday, 10 August 2022 01:06 PM

මහ බැංකුව කඩල ඉතුරු කරගතු සල්ලි වෙන්ඩැති.

:       33       127

Perera Wednesday, 10 August 2022 01:44 PM

රුපියල් 272000ක් රටට කිසිම වැඩකට නැති අය 225 කට තේ බොන්න. මොන විහිළුවක්ද?

:       13       70

බඩවල් වඩවන රාජ්‍ය ආයතනය..! Wednesday, 10 August 2022 03:01 PM

සූම් තාක්‍ෂණයෙන් පාර්ලිමේන්තු සම්බන්ධ වීම නිතරම තියලා මසකට වරක් පාර්ලිමේන්තු කැඳවන්න..! බලන්න තේ පානයට 225 කට මෙතරම් මුදලක් ගියානම් 225 කට දවල් ආහාරයට යන වියදම ගැනත් කියන්නකෝ! මේක තමයි බඩවල් වඩවන රාජ්‍ය ආයතනය...!

:       0       9

Udaya Wednesday, 10 August 2022 01:52 PM

තේ පාටිය අරගලයට දිය යුතුයි. 225ට නෙවෙයි.

:       11       13

Thilini Wednesday, 10 August 2022 02:06 PM

දැන් බිල ගෙවලා ක්ලෙම් කරන්නේ පස්සේ...

:       8       82

දාස Wednesday, 10 August 2022 02:38 PM

බිල ගෙවලා දාගත්තු එක හොඳයි.. ඒ වගේම තමුන්නැහේ පාවිච්චිකරන වාහන අඩුකරන්න. යහපාලන කාලේ අපට ඇහුණා තමුන්නැහේගේ පාවිච්චියට ලක්ෂ 4500ක වාහනයක් ගත්තා කියලා...!

:       3       12

Bamunuarachchi Wednesday, 10 August 2022 07:12 PM

අපේ විදුලි බිලත් ගෙවන්න බැරිද?

:       0       3

Bamunuarachchi Wednesday, 10 August 2022 07:14 PM

ලංකාවේ මිනිස්සු තේ බිස්නස් එකට බැහැපු දා ඉඳලා කසළ තේ මාකට් එකට ආවා. අනේ සුද්ද හිටියානම් අපිත් හොඳ තේ ටිකක් බොනවා.

:       0       1

Kumara Wednesday, 10 August 2022 07:37 PM

පවු අසරණයා...!

:       0       0

chandima Wednesday, 10 August 2022 10:35 PM

දේශපාලනය හැරෙන්න වෙන රස්සාවක් කළෙත් නැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 632 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3467 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4353 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11421 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4149 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 552 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site