IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ  සේවකයන් 35  දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට  රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක්  ගත්තේය. පාර්ලිමේන්තුවේ  මේ  පිරිස විශ්‍රාම ගියේ  ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නිලධාරීන් සහ සේවකයන් සිය රාජකාරි කාලය දීර්ඝ කර ගැනීමට පසුගිය කාලයේදී   කිසියම් උත්සාහයක් ගත්තද එය ව්‍යාර්ථවිය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ  මේ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තුවට විශේෂ ආකාරයෙන් සැලකුවහොත් රාජ්‍ය සේවය තුළ විශාල ව්‍යාකූල තත්වයක් මතුවිය  හැකි  බවයි.

එසේ හෙයින් පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයන්ට පමණක් විශේෂ කර සේවා දීර්ඝයක් ලබාදිය නොහැකි බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත් සේවකයන් පිරිසක් මේ වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බවද  පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

වයස 60 සම්පූර්ණවූ රාජ්‍ය සේවකයන් තිස් දහසකට ආසන්න පිරිසක් පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගියහ.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර

Sunil Monday, 02 January 2023 03:25 PM

තව 225ක්ම ඉන්නවා ගෙදර යවාගන්න...!

:       0       11

Chathuri Monday, 02 January 2023 06:04 PM

සේරම හැට පිරුනු කට්ටිය ගෙදර යද්දි. මොලයක් නැති. රට විනාස කරපු හම් ඇකිලුනු හැරමිටියෙන් හෙට යන්න ඉන්න 250 ගැන කවුදතිරන කරන්නෙ. මේකකරන්න ඕන ජනතාව. චන්දයේදි මොලේ පාවිච්චි කරලා තරුන නායකයින් පත් කරගන්න.

:       0       7

මෝ Tuesday, 03 January 2023 04:52 AM

ගවමඩුවේ ඉන්න 60 පිරුනු සියලුම ගවයිනුත් විශ්‍රාම යැවිය යුතුයි.60න් ගෙදර යවන්නේ වයස නිසාත් අකර්‍යක්ශම නිසාත් නෙවැ.මේ 60 විශ්‍රාම යැවීමේ යෝජනාව ඉතාම මෝඩ තීරනයකි.

:       0       2

Amandus Wednesday, 04 January 2023 03:38 AM

ඇයි 60 ගණන්වල ඇමතිවරු එළියට යන්නේ නැත්තේ ??

:       0       1

හශිතා Wednesday, 04 January 2023 05:31 AM

කාව ගෙදර යවන්නත් කලින් දියවන්නාවේ ඉන්න බූරුවෝ ටික ගෙදර යවන්න ඕනි.තවත් රටම කකා ඉන්නවා.

:       0       1

sam Thursday, 05 January 2023 11:12 AM

කථානායකයාට හරියට හිතේ අමාරු ඇති. මොකද ඔය වැඩකට නැති පාර්ලිමේන්තුවේ වැඩට ඉන්න අයගෙන් බහුතරයක් කථානායකයගේ ඥාතීන්....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1015 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2142 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1633 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1584 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1051 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 779 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25703 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site