IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ගේ ඇඟ අත ගාන්නේ ඇයි‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් වත් ගේනවා  කියා  බුද්ධි තොරතුරක්වත් ලැබුණු නිසා දැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා(සජබ)පාර්ලිමේන්තුවේ දී විමසීය.

"පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් යැයි  කියා අපගේ මේසය මත ලියැවිල්ලක් තබා තිබෙනවා. ආරක්ෂාව වැඩි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ ශරීරය පරික්ෂා කරන බව එහි සඳහන්ව තිබෙනවා.

ලෝකයේ නවීන තාක්ෂණ ක්‍රම තියෙනවා. කොහේවත් ශරීරය අතපත ගා බලන්නේ නැහැ.ඇඟ අතපත ගාන්නේ නැතිව පරික්ෂා කරන්න ක්‍රමවේදයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්.එකවර මෙවැනි පියවරක් ගන්නේ කවුරුන් හෝ බෝම්බයක් ගේනවා යැයි කියා බුද්ධි තොරතුරක්වත් තියෙනව ද? එසේ නම් අපත් ඒ ගැන දැනුවත් විය යුතුයි.මේවා හංගාගෙන කරන්න එපා".

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

මේ ආරක්ෂාව සඳහා කතානායකතුමා  ගෙන තිබෙන තීරණයක්. ඒ ගැන අවධානය යොමු කරන්නම්.



අදහස් (7)

‘‘පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ගේ ඇඟ අත ගාන්නේ ඇයි‘‘

ගමේ එකාලා Monday, 08 November 2021 08:12 PM

ස්ත්‍රී පාර්ශවයේ අයගේ ඇඟපත අත ගානවා නම් වෙන මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුලුවන්.. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ පිරිමි අයවත් අතපත ගාලා බලන එකනේ. කියන්න බැහැ සමහර දේශපාලුවන් ගාව සෙල්ලම් පිස්තෝල තියෙනවද කියලා කවුද දන්නේ...

:       0       13

ravin Monday, 08 November 2021 09:16 PM

අපිට කියපු දේවලුයි, කරන දේවලුයි හින්දා ස්ත්‍රී, පුරුෂ භාවයක් නොමැති උදවියද කියලා සැකහැර දැනගන්න..

:       0       15

විපරමා Monday, 08 November 2021 10:45 PM

කිචි තියෙනවද බලන්ඩ වෙන්ඩැ.නැතුව ඉතින් අහවල් දේකටද?

:       0       0

Nihal Monday, 08 November 2021 11:18 PM

හරි නම් අතගාන්න ඕනි ඔලුව.

:       0       0

Kumar (Gulf) Monday, 08 November 2021 11:48 PM

ඔවුන් කෝවිඩ් 19 වෛරසය සහිත විරුද්ධ පුද්ගලයින් ආසාදනය කිරීමට උත්සාහ කරනු ඇති අතර මෙය මිනිසුන්ගෙන් මිදීමේ ක්‍රමයක් විය හැකිය.

:       0       0

Lelwala Tuesday, 09 November 2021 08:32 AM

නිතිය සියල්ලටම එක සමාන විය යුතුයි. පාර්ලිමෙන්තු මන්ත්‍රි කියල වෙනම නිතියක් නැත. මොහුන්ගෙ තමයි මුලු ශරීරයම පරාකෂා කරන්නම ඕන. මෙි රටෙ වෙන සැම නිති විරොදි වැඩකටම මේ 225 සම්බන්දයි.

:       0       0

Bamunuarachchi Wednesday, 10 November 2021 03:52 PM

අනේ, පාර්ලිමේන්තුවේ ජෙප්පන් බෝම්බ පුපුරවලා තමයි ජේ.ආර්. මේසයට රිංගුවේ. ඇතුළත්මුදලිට ලොකු අකරතැබ්බයක් වුනේ... එතකොට ඔහේ කොහේද හිටියේ? බලාගෙන ජෙප්පන් මහා අමාරුකාරයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 0 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 475 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 64 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 579 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1563 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 871 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site