(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අහෝසිවී ගිය පාර්ලිමේන්තු කාරක සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවැසීය.
අහෝසිවී ගිය කමිටු අතුරින් දැනට පත් කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පමණි.
මේ අතර පාර්ලිමේන්තු කමිටු බොහොමයක සභාපති ධූර විපක්ෂයට ලබාදීමට කතානායකවරයා දැනටමත් එකඟත්වය පළ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.
කෝප් කමිටුව සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද කෝපා කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද ඉදිරියේදී පත් කිරීමට නියමිතය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු කමිටුවලට නාමයෝජනා දෙන්නැයි මහ ලේකම් පක්ෂවලට දන්වයි