IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පාර්ලිමේන්තු කළහයේ විමර්ශන රහස් පොලිසියට


 
තරිඳු ජයවර්ධන
 
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
 
පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව දැනගන්නට ඇත.
 
මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් හොර ලිපියක් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැන විමර්ශන පවත්වන්නේ ද රහස් පොලිසියයි.



අදහස් (11)

පාර්ලිමේන්තු කළහයේ විමර්ශන රහස් පොලිසියට

shan saudi Sunday, 16 December 2018 06:21 PM

මේ සිදුවීම කළ වැරදිකරුවන් සියලුදෙනාගේම ප්‍රජාඅයිතිය වසර 10ක් තහනම් කළයුතුය..

:       0       49

prabha Sunday, 16 December 2018 09:23 PM

අනිවා මෙවැනි දේවල් පාර්ලිමේන්තුවේ සිදුවිය නොහැකිය . ජනතාව තීරණය කරන්න ඕන සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න පක්ෂ බේදයකින් තොරව

:       0       77

sudesh Monday, 17 December 2018 03:01 AM

එතකොට ලියුම් කඩන පිහි ගෙනාපුවා නැද්ද?

:       376       64

පිටිගල මිලානෝ Monday, 17 December 2018 04:33 AM

පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කල වීරයන්ව වහාම අත් අඩංගුවට ගන්න.

:       98       477

jayanath Monday, 17 December 2018 05:43 AM

දැන් එතකොට, පාර්ලිමේන්තුව තුලට පිහි රැගෙන විත් මිනි මැරීමට තැත්කිරීමට පරීක්ෂණ නැත්ද?

:       344       633

chanak los angelesTuesday, 18 December 2018 10:18 PM

තම ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පුරවැසියෙකුට යම් ප්‍රමාණයක පිහියක් වැනි දෙයක් ළඟ තබා ගැනීමට නීතිය මගින් අවකාශ ලබා දී තිබෙනවා .........

:       0       0

tommy Monday, 17 December 2018 10:47 AM

පිහි ප්‍රදර්ශනය කරමින්, කුණුහරප කියමින්, රෙදි උස්සමින්, මිරිස්කුඩු ඉසිමින්, කෙල ගසමින්, පොත් සහ පුටු වලින් පහර දෙමින් හැසිරුණු දෙනාගේ පින්තුර දුටුවිට, හොඳින්ම අඳුනාගත හැකි දෙයක් නම් ඒවායේ යෙදුන අය එතරම් උගත්කමක් ඇති උදවිය නම් නොවන බව... කෙසේවෙතත් මේ කළහයේ කොතරම් පරීක්ෂණ තිබුණත්, මා සිතන්නේ නැහැ අවසානයේදී කිසි කෙනෙකුට දඬුවම් ලැබේය කියා... මක්නිසාද යත්, අද පක්ෂ නායකයින් පවා මේ හැසිරීම අනුමත කිරීමයි.

:       0       7

saranapala Monday, 17 December 2018 11:55 AM

අර පොලිස් නිලධාරියට කම්මුලට ගැසූ තක්කඩියා වහාම අත්අඩංගුවට ගන්න...

:       0       20

පිටිගල මිලානෝ Monday, 17 December 2018 12:55 PM

බාල්කේ එල්ලලා පූජාවක් දීලා මිරිස් ගෝනි පූජාවකුත් දෙන්න.

:       0       3

lankaMonday, 17 December 2018 01:39 PM

මේ ටික එකතුවෙලා ඔය කියන එක කරයි.. අර ගුටිකාපු පොලිස් නිලධාරියට...

:       0       2

chanak los angelesTuesday, 18 December 2018 10:08 PM

අපි ඉතා ඕනෑකමින් බලකර ඉල්ලා සිටිනවා නිල ඇඳුමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ මුනට උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී මුළු ලොවක් බලා සිටියදී පහර දුන් පුද්ගලයාටඑරෙහිව උපරීම දඬුවම් දෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියා....රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙකුට පහර දීම ඇප නොලබන වරදක් . හරි නම් මේ චුදිතයා දැන් ඉන්න ඕනේ රිමාන්ඩ් එකෙයි නමුත් එහෙම දෙයක් වෙලා නැහැ. පොලිස්පති ඇතුළු සමස්ත පොලිසියම ඊට ලජ්ජා විය යුතුයි .. ඒ වගේම මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකලොත් ඒ කියන්නේ එම පහර දීම රජයවිසින් අනුමත කරනවා කියන එකයි....විශේෂයෙන් මේ අප්‍රසන්න ක්‍රියාවට නීතිය ඉෂ්ට වෙන තුරු මම නම් නිහඬව ඉන්නේ නැහැ ..පොලිස් නිලධාරීන්ගේ සමහර ක්‍රියා කලාපයන් අනුමත නොකලත් එම පොලිස් නිලධාරීට කල පහර දීම ගැන මට තිබෙන්නේ පුදුම කේන්තියක් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 102 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 279 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1450 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 512 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2373 2

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 464 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 638 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site