(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැති සබයේ සහ මැති සබයෙන් පිටත පසුගිය විසි එක් වෙනිදා සිදු වූ නොහික්මුණු සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 23 )පැවැසීය.
චමල් රාජපක්ෂ ,කෙහෙළිය රඹුක්වැල්ල සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඉමිටියාස් බාකීර් මාකර්,ආචාර්ය රංජිත් බණ්ඩාර සහ එම්.ඒ සුමන්තිරන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් බව ද කතානායක වරයා කීය.
ඉහත සිද්ධීන් ගැන සොයා බලා ඒවාට ගත යුතු පියවර පිළිබඳවත් ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති වීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ත් කරුණු සොයා බැලීමට සහ නිර්දේශ කිරීමට මෙම කමිටුව පත් කර ඇතැයි ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය .
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාර්ලිමේන්තු ගුටි කෙළිය ගැන සොයන කමිටුව නම් කරයි
sharm warn Friday, 23 April 2021 06:56 AM
හපොයි... කමිටුව දිහා බැලුවාම විකාර තමයි ඔලුවට එන්නේ. ලොකු අයියත් ඉන්නේ.. හොරාගේ අම්මාගෙන් අහන පේනයක් වගේ තමයි වෙන්නේ. රංජන් එක්ක තව කට්ටියක් ඇතුළට දාන්න පුළුවන් වෙයි වගේ...
විජිත් Friday, 23 April 2021 09:35 AM
අයියෝ.. අර ගොඩපයයි - වලපයයි තියාගෙන ඉන්න චමල් කාරයත් එ්කේ ඉන්නවා. එයා නේද ෆොන්සේකාට ගහගන්න එළියට එන්න කිව්වේ...? ඒ වගේ " ආචාරශීලි, වැදගත් " කෙනෙක්ව පත්කරගන්න. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පත්වූ එකම පක්ෂග්‍රාහී අපකීර්තිමත් කතානායක මොනතරම් (අ) බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනෑද? නමුත් බයිලන්තයේ එහෙම තමයි.