(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් මාර්ග බාධක තොගයක් වරින් වරින්වර සොරාගෙන ගොස් ඇති බව යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන්වරයකු පැමිණිල්ලක් කළ බව වැලිකඩ පොලීසිය පවසයි.
ඒවායේ වටිනාකම රුපියල් 1,191,856 බව ද පොලිසිය පවසයි.
2002 වසරේ මැයි මාසයේ සිට මෙම මස 5 වැනි දා දක්වා කාලය ඇතුළත මේවා සොරාගෙන ගොස් ඇති බව කපිතාන් ඩබ්ලිව්. ඩී. පී.මෙන්ඩිස් මහතා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අඩි 19ක් දිග ජී. අයි බට 62, ජී අයි ක්ලච් 271 ,ජැක් 9 සහ පලංචි 13 මෙසේ සොරාගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.
වැලිකඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාර්ලිමේන්තු පාරේ මාර්ග බාධක හොරා ගෙන
ගාමිණි Monday, 07 August 2023 06:49 AM
කැළණි පාලමේ ඇණ ගැලවීම 2 නොහොත් පොල්දූවෙ ජී අයි බට හොරකම. ඔය පාරෙ පාන්දර 2-3 ගියත් හමුදාව පොලීසිය ඉන්නවා. මොනවද අප්පා මේ විහිලු
දිමුත් Monday, 07 August 2023 02:36 PM
බැරියර් ටිකක් ආරක්ෂා කරගන්න බැරි වුණාට අයවැයෙන් වැඩිම මුදල් ආරක්ෂක අමාත්‍යංශයට තමයි වෙන් කරන්නේ...