IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 ක් පළාත් සභා මැතිවරණය ඉල්ලති

දයාසීලි ලියනගේ

පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන්න යැයි පාර්ලිමේන්තුවට පත්වී සිටින පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 28 දෙනා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම මන්ත්‍රීවරු 28 දෙනාම පළාත් සභා මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණියහ.

පළාත් සභා ක්‍රමය සුදු අලියකු ලෙසට චෝදනා කළත්, පළාත් සභා යටතේ විශාල සේවයක් සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා කීය.

පවතින කොරෝනා වසංගත තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු වාතාවරණයක්  නැතත්, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගත හැකි බවද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය.



අදහස් (7)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 ක් පළාත් සභා මැතිවරණය ඉල්ලති

Bamunuarachchi Friday, 15 January 2021 12:34 PM

අපිත් කෑවා එ් ගොල්ලන්ටත් කන්න දෙමු කියන ප්‍රතිපත්තියේ ඉන්න අය... එ්ත් ජනතාවට පලා බබා එපා...

:       1       26

raheem Friday, 15 January 2021 02:59 PM

දැනට පළාත් සභාව වැඩ කරන්න කටිට්ය ඉන්නවනේ. මේ ගොල්ලන්ව සම්මුඛ පරීක්ෂණ තියලා ඔය තියන තාවකාලික කම්කරු වැඩවලට දාන්න පුළුවන්.

:       0       18

janabala Saturday, 16 January 2021 04:19 AM

පළාත් සභාවල ඉඳගෙන මහජන මුදල් කාබාසිනියා කරපු අය 28 දෙනෙක් නොව, මෙය තීරණය කළ යුත්තේ ජනතාවයි.

:       0       12

Perera Saturday, 16 January 2021 06:29 AM

ඡන්ද දායකයන්ට කළඳක් වත් මොලයක් තියෙනවා නම් ඔය කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ.

:       0       10

banda Saturday, 16 January 2021 11:18 AM

පළාත් සභා ඉල්ලන අයගේ ඔලුව අතගාලා බලන්න අං තියෙනවද කියලා...

:       0       0

Mano Sunday, 17 January 2021 02:02 AM

තවත් හොරුන් ටිකකට ගසා කෑමට ඉඩ ඉල්ලනවා.

:       0       0

Lalith M Sunday, 17 January 2021 06:08 AM

පලා බබා අපිට නම් එපා. ඔය ඉල්ලීම් පුතාට, දුවට අර තව තවත් අයට තැන් හදලා දෙන්න. රටට වැඩක් කරන්න නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 58 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 299 0

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 163 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 108 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 750 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 532 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 87 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 462 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1437 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site