(ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව )
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වි කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කල විමසිමකදි මන්ත්‍රිවරයා පැවසුවේ තමන්ට කොවිඩ් 19 ආසාදනය වි ඇති බව සිදුකල පී.සී.ආර්.පරික්ෂණයෙන් දැනගත් පසු පුද්ගලික රෝහලකට ඇතුලත් වු බවයි.
පසුගිය දිනවල මාදිවල පිහිටි මන්ත්‍රි නිල නිවසට පැමිණි කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ රියදුරා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු කොවිඩ් ආසාදනය වි ඇතිබව දැනගත් පසු තමන්ට ඇතිවු රෝග ලක්ෂණ මත සිදුකල පී.සී.ආර්.පරික්ෂණයෙන් තමන්ද ආසාදිතයෙකු බව දැනගත් විගස පුද්ගලික රෝහලකට ඇතුලත් වු බව මන්ත්‍රිවරයා පැවසීය.
මේ අතර මන්ත්‍රිවරයා කොවිඩ් ආසාදිතයෙකු බව දැනගත් පසු අද ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය හා ආරක්ෂකයන් හා සමීපතමයන් කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණි පි.සි.ආර්.පරික්ෂණ වලට භාජනය වන අයුරු දැකගත හැකිවිය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ට කොරෝනා
Nirmal Saturday, 29 May 2021 10:46 AM
සජිත් ගේ ආශ්‍රිතයෙක් විය හැකියි
Sri Lanka Saturday, 29 May 2021 11:34 AM
අපේ ගුරුකම්වල තියෙනවා එකම දෙයක් වැඩි වාර ගණනක් කිව්වාම ඒක හරි යනවා කියලා. කොරෝනාවලටත් වුණේ ඒකම තමයි. දැන් කොරෝනා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒකම තමයි රටට හෙණ ගැහුවේ.