IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි

 (ජේ.කේ.එල්. චාමින්ද)

 අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මුහුදු රළ සමඟ වැලි  සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත,  ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍ර දේශවලින් ගොඩබිමට ගලා එම නිසා   මෙම මාර්ගයේ   ගමනා ගමන කටයුතුවලට බදා එල්ලවි තිබුණි.

ඊයේ (15) රාත්‍රියේ සිට මුහුදු රළ  මෙකි  ප්‍රදේශවලින් ගොඩබිමට ගලාවිත් තිබුණි.

මුහුදු රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය  ගල් කැබලි මාර්ගයේ තැන්පත්ව තිබු අතර මෙම තත්ත්වය නිසා මාර්ගයේ ගමන කරණ රථවාහන වලට ද බදා එල්ල වි තිබුණි.

 මුහුදු රළ  ගොඩබිමට ගලාඑමෙ හේතුවෙන්  දෙවට වැල්ල හා කඩේවැල්ල  ගාල්ල ජාකොටුවැල්ල, ධිවර තොටුපළවල්වල  නතරකොට තිබු  බෝට්ටු වලටද හානි වි ඇති බැව්  ධිවරයින් පවසති.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ  තැන්පත්ව තිබු වැලි සහ අපද්‍රව්‍ය  ඉවත්කොට මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට  පොලිසිය හා ගාල්ල මහනගර සභාව මගින් කටයුතු කරතිබුණි.

 

 



අදහස් (9)

පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි

රුවන් Wednesday, 16 October 2024 10:42 AM

අනුර ආව දවසෙ ඉදල ස්වභාවික විපත් වලින් අඩුවක් නැහැ .

:       49       22

dileepa1986Wednesday, 16 October 2024 10:57 AM

ඔබතුමා හිතන්නේ කවුරු ආවා නම් හොඳද? මුත්තා සහ පුතාණෝ...!

:       8       29

Kschool slWednesday, 16 October 2024 12:04 PM

මහින්ද ලොක්කා ජනාධිපති වුණු කාලෙත් එහෙමයි නේ. මේ මහ කන්නේ. මේ කාලෙට මොන මහත්තයා ජනාධිපති උන්නත් ඉතිං වහිනවා තමයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැතුව වැහි නවත්තා ගන්න බෑ කියලත් කියයි බයියෝ, ටොයියෝ තව ටික දවසකින්...

:       7       23

JanahithaThursday, 17 October 2024 07:16 AM

හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගියෙයි.

:       0       0

Janaka asamagiThursday, 17 October 2024 07:19 AM

ඔහේ කඩේ යනගමන් වගේ...

:       0       0

pakeer Wednesday, 16 October 2024 11:00 AM

ඇමරිකාවේ කුනාටු ආවේ කවුරු ආව නිසාද දන්නේ නැහැ . ලංකාවේ ඉන්නෙ සුපිරි බයියෝ . තාම ඉන්නෙ ගල් යුගයේ ...වැද්දෝ

:       9       36

anuranga Wednesday, 16 October 2024 11:27 AM

ඔව්, ඔව් රජානෝ නම් සුනාමියන් මාර ආතල් එකක් ගත්තා අපිට මතකයි...

:       1       24

පිටරටවැසියා Wednesday, 16 October 2024 12:12 PM

අපි එහෙනම් අනුරට කියමු ස්වාභාවික විපත් අඩුවෙන්න. "ජනරජ පෙරහරක්" පවත්වන්න කියලා. බත් කන හරක්...

:       5       18

Ruwan De Silva Wednesday, 16 October 2024 03:55 PM

2004 කව්ද ගොඩ ගියේ, විපතට පත්වූ ජනතාවද? නැත්තං රජ හොරුද? ඒවා මතක නෑ නේද?

:       1       13

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 611 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2259 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4922 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1244 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1921 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1289 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site