IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්විය.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ   ලේකම්වරයාට භාර  දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත තමා  තනතුරෙන් ඉල්ලා අස් වූ බව අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.



අදහස් (9)

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

amarathunga Monday, 12 June 2023 05:05 PM

රනිල් බැන්නා.. මම අස්වුණා.. සරලයි.

:       3       39

චමින්ද Monday, 12 June 2023 05:50 PM

චක්‍රලේඛන අණපනත් පෙන්නමින් වැඩ ප්‍රමාද කරන රජයේ නිලධාරීන් හට ආපස්සට ගෙනයයි.

:       31       15

කුරුප්පු Monday, 12 June 2023 05:58 PM

අයියෝ මනතුංග...!

:       9       12

මහසෙන් Monday, 12 June 2023 07:44 PM

පිළිතුර සරලයි. උ/නැගෙනහිර ඡන්ද වලින් රනිල් ගොඩයයි. ටික දිනකින් දෙමළ සංධානෙත් නිහඬයි.

:       0       0

Sunil Monday, 12 June 2023 07:57 PM

කෝප් සහ කෝපා කමිටුවලදී අනාවරණය වන දූෂණ අනන්තයි. වැරැදිකරුවන්ට ලැබුණු දඬුවම් මොනවද? කිසිවක් නැත. ඔවුහු පෙර පරිදිම ගසාකමින් සුවසේ වැජඹෙති...

:       0       1

රංජිත් Monday, 12 June 2023 11:06 PM

කාලකන්නියෙක් රටේ ලොක්කෙක් උනාම හොද මිනිස්සු රටට නැතිවෙනවා

:       2       4

Rohana Tuesday, 13 June 2023 06:42 AM

තමන්ගේ හිතට එකගව රාජකාරිය කල නොහැකිනම් හොදම තීරණය ඉල්ලා අස්වීමයි. දේශපාලකයන්ගෙ උවමනා එපාකම් ඉටුකරන්න ගිහින් ආමාරුවේ වැටෙනවාට වඩා ඒ තීරණය හොදයි.

:       2       5

Bamunuarachchi Wednesday, 14 June 2023 02:47 AM

රනිල් පුරාවිද්‍යා කොමසාරිස්කමට දෙමළෙක් හරි, හම්බයෙක් හරි හොයනවාලු...

:       0       1

Bunny Preena Thursday, 15 June 2023 11:08 AM

ජනාධිපති තුමාත් හරියට සමහර චිත්‍රපටිවල එන වීරය වගෙයි. ණොදන්න දෙයක් නැහැ. කරන්න බැරි දෙයකුත් නැහැ. අන්තිමට වෙච්ච දෙයකුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 189 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 319 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 806 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 699 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 997 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26888 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1867 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site