IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'පුරාවිද්‍යා, සංස්කෘතික අරමුදල, කෞතුකාගාරය ප්‍රතිව්‍යුහගත කරනවා'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර ජාතික අරමුණු ඉටු කිරීමට කටයුතු කරන බව  අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය  ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

සාහිත්‍ය කලාව උසස් මට්ටමකට පත් කිරීමට කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා  චිත්‍රපටි සංස්ථාව දියුණු කිරීමට කටයුතු කරන බවද  සඳහන් කළේ‍ය.



අදහස් (13)

'පුරාවිද්‍යා, සංස්කෘතික අරමුදල, කෞතුකාගාරය ප්‍රතිව්‍යුහගත කරනවා'

ravin Wednesday, 24 November 2021 12:14 PM

අන්න ඒකටත් කෙළින්නයි හදන්නේ... කෞතුකාගාරය දකුණු ලකේ හදන්න වගේ යන්නේ...!

:       4       26

kamal Wednesday, 24 November 2021 12:18 PM

කටුගෙයින් ඉස්සුව කඩුව විකුණලාද අරමුදලට සල්ලි හොයාගත්තේ...?

:       4       21

sharm warn Wednesday, 24 November 2021 12:28 PM

කඩුව හොයාගත්තාද? තවම නැද්ද? එහෙනම් ප්‍රතිව්‍යුහගත කරද්දී වත් හොයාගන්න. නේද?

:       3       17

සමන්ත Wednesday, 24 November 2021 12:31 PM

2005 ඉඳලා 2015 වෙනකම් ජනාධිපතිකම් දැරූ කෙනෙක්, දැන් ජාතික සේවය කරන්න හදන එක විහිළුවක් නෙමේද​?

:       3       16

පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 12:37 PM

අනේ මෙහෙම තන්හාවක්..... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්......

:       3       17

Nuwan Wednesday, 24 November 2021 12:43 PM

දුටුගැමුණු රජ තුමාගේ කඩුව හොයන්න තව කීයක් ඕනේ වෙයිද ?

:       2       16

ලේක්කෝ ගලබඩ Wednesday, 24 November 2021 01:05 PM

සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති වුණාම සාටක ටිකෙන් ඇදගෙන ගිහිල්ලා කටුගේම තැන්පත් කරයි. කලබල නොවී ඉන්න ටිකක්...

:       5       16

Royfedricks Wednesday, 24 November 2021 01:16 PM

මේ කියන්නෙ kamal සහ sharm warn ටයි. මහත්වරුනි..! සියඹලා ටික්කා ඕක ඉස්සුවේ රජවෙන්නනේ... පව්නේ ඉතින් ඒක එයාගෙත් ආසාවනේ. දැන් බලන්න කෝට්ටේ පන්සලේ කඩුව උස්සපු එකා රජ වුනේ නැද්ද? දැන් ඔය කියන වෙනස කළාම කැමරා ක්‍රියා විරහිත කරන්න ඕනෙත් නැහැ. ඒ වගේ දේවල්වලට උදව්කල කටුගේට උසස්වීම් දෙන්න ඕනෙත් නැහැ. කන්ගැට්ටන් හොයන්නත් අවශ්‍ය නැහැ... චෝදනා කරන්න. ඒ වගේ දෙවල්වලට උදව්කළ පොලිසියේ අය. සේනානායක උන්නැහෙත් දැන් ඉතින් මේ ලෝකේ නැහැනේ.

:       2       9

mp Wednesday, 24 November 2021 01:50 PM

ඔය මළඉලව් කරන්න ඉස්සෙල්ලා මිනිස්සුන්ට සාධාරණ මිලට එළවළු ටිකක් දීපල්ලා. බඩගින්න ඔය හැම එකටම වඩා ලොකුයි.

:       2       9

විපරමා Wednesday, 24 November 2021 06:17 PM

ඒවාටත් වැඩක් දෙන්න වගේ හදන්නේ...?

:       0       2

Lal Wednesday, 24 November 2021 06:52 PM

මෙයා යමක් කියන කොට බයත් හිතෙනවා. ජාතික අරමුණු ඉටු කරනවා කියලා කළේම රටට කෙලවලා දාපු එක...

:       0       0

ගමේ එකාලා Wednesday, 24 November 2021 09:41 PM

අනික්වා විකුණුවා වගේ මේවත් විකුණන්න වගේ හදන්නේ ? කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි හරිය දන්නෝ දනිති .

:       0       0

kelum Thursday, 25 November 2021 03:48 AM

කාලීන දෙයක්... එහෙම කරල, ගල් කනු ටිකක් රටෙ මිනිසුන්ට කන්න දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 240 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 398 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1021 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 753 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1059 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26920 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site