IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුරවැසියන් 225ට නිවන් ඇර වෙන දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:- (පොපෙ) පැවසීය.

මේ කමිටුවෙි නම කෝප් කමිටුව ද පෝක් කමිටුව ද කියා ෆේස්බුක් එකේ අහල තියෙනවා. මෙය එතෙන්ට වට්ටන්න එපා. සමාජයේ බරපතළ විරෝධයක් පාර්ලිමේන්තුවට එල්ල වී තිබෙන වෙලාවක මෙහෙම කරන්න එපා. නිවන් ඇරෙන්න වෙන දෙයක් 225ට ප්‍රාර්ථනා කරන්නේ නැතැයි පුරවැසියන් කියනවා යැයි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.



අදහස් (3)

’’පුරවැසියන් 225ට නිවන් පතනවා’’

Kapila Tuesday, 04 October 2022 12:51 PM

අපි නම් ප්‍රාර්ථනා කරන්නේ 'නිවන් සුව' නොව 'අපා දුක'

:       0       0

CC Tuesday, 04 October 2022 01:45 PM

රාජපක්ෂ කල්ලියේ හොරමැරකම් ආරක්ෂාකිරීමට සුදුසු යන්ත්‍රණයක් නම් හදලා තියනවා ජනතාවට අනාගතයක් නැහැ නතිනම් දූෂණ පිලිබඳව හෙලිදරව්වීම වැලැක්වීමට සුදුසු යාන්ත්‍රණය සකසා ඇත. ඡන්දයක් එනතුරු පීඩාවටපත් සියළු ජනතාව ඇගිලි ගනිමින් සිටියි. සුදුසු තීරණය එදාට ලැබෙයි.

:       0       3

fairoos Tuesday, 04 October 2022 02:54 PM

අනිවාර්යයෙන්ම ඔබ සැමට නිවන් සුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 927 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 105 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1034 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 321 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 329 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 169 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site