(අංජුල මහීක වීරරත්න)
පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය.
පොදු ප්‍රවාහන පද්ධතියටනවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා දීමට යෝජානා කළෙය්.
ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදනව අතර එම කාර්ය සඳහා රුපියල් මිලියනන 3000ක් යෙදවීමට යෝජනා කළෙය්.
නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කළ ජනපතිවරයා දුම්රිය ප්‍රවාහනය නවීකරණය කිරීමට යෝජනා කළේය. දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ද ජනපති කීවේය.
අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් යෙදවීමට යෝජනා කළේය.
ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා
පාඨකයෙක් Monday, 17 February 2025 01:00 PM
90 දශකයේ සිටම නියමු ව්‍යාපෘති ලෙස අර්ධ සුඛෝපභෝගී බස් සේවාවන් විවිධ රජයන් ආරම්භ කළ නමුත්, ඒ එකකින්වත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ එම බස් රථ ධාවනයට ලබා දී තිබුණේ අවම ඉල්ලුමක් පවතින කාල වේලාවන් වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම බස් රථ පාඩු ලබන තත්ත්වයට පත් වූ අතර, පසුව පෞද්ගලික අංශයට අලෙවි කෙරුණි. එබැවින්, නැවතත් එවැනි තත්ත්වයක් අැති ෙනාවන සේ නව ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.
NimalMonday, 17 February 2025 11:03 PM
පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයා වසයෙන් ජනාදිපති ඉදිරිපත් කළ අය වැය පොරොන්දු , ඔහු මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේදී ලබාදුන් මෙතෙක් ඉටු නොවූ පොරොන්දු අතරට එක් නොවේවා!!! ජනපති ඉදිරිපත් කල සියල්ල යෝජනා වේ සියල්ල ඉටුකළ හැකිවන්නේ අයිඑම්එෆ් අනුමැතිය ලැබුණ හොත් පමණි එහෙම වුණොත් හෝ හෝ පොරොන්දු ඉටු නොවුණහොත් සඟ. ගොවි,වේද, කම්කරු, ගුරුවරු, මවුවරු එරෙහිව අනුරට, එක මිටට, මුළු රට, සටනට, පාරට
අනුරුද්ධ ලියනගේ Monday, 17 February 2025 08:26 PM
සාමාන්‍ය ජනතාවට පඩි වැඩි වීම් නොලැබෙන බැවින් දැන්වත් සමහර රාජ්‍ය සේවකයෝ හොරකම් කරන එක, පගාව ගන්න එක නවත්තලා මහ ජනතාවට ලැබිය යුතු සේවය ලබා දුන්නොත් අගේය...