IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට

(යොහාන් භාසුර සහ ගයාන් සුරියආරච්චි)

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බවත් එම අමාත්‍යංශය කීය.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිදහස් දින නිමිත්තෙන්  ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන  පැරශුට් පෙරහුරුවේදි  පැරශුට්  නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගුවන් හමුදා පැරශුට් බටයන් දෙදෙනෙකු   තුවාල ලබා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය 



අදහස් (19)

‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට

Lakmal Tuesday, 30 January 2024 12:09 PM

සමරන්න නිදහසක් නැති රටේ ...... දෙන්න ගියාම වෙන දේ

:       242       134

nalin Tuesday, 30 January 2024 12:19 PM

අනේ මේ බටයො තුවාල ලබනවනෙ. මොකටද මේ වැඩක් නැති වැඩ කරන්නෙ. මේ උත්සව වැඩක් තියෙනවද?

:       182       141

kushan Tuesday, 30 January 2024 12:43 PM

හැම දෙයක්ම වැරදියට හිතන එක නවත්වන්න. රටක නිදහස් දිනය කියන්නේ අභිමානයක්. එය සමරන්න උත්සව පැවැත්වීම කොහොමද වැරදි වෙන්නේ.? රටේ කොහෙද නිදහසක් නැතිව තියෙන්නේ . දැන් රටේ ආර්ථිකය යම් දුරකට දියුණු වෙලා තිබෙනවා.. negative විදිහට හිතන ය හැම දාම එක තැනක තමයි ඉන්න වෙන්නේ.

:       178       138

LakmalTuesday, 30 January 2024 01:23 PM

කුලියට ලියනවට කමෙන්ට් එකකට කීයක් දෙනවද ?

:       88       78

නිහාල් Wednesday, 31 January 2024 02:03 AM

හැම දෙයක්ම වැරැදි කියන්නේ ඒවා වැරැදි නිසා. කන්නේ බොන්නේ ලෝකෙන් හිඟා කාලා. හැබැයි අභිමානය නම් තිබෙනවා. අපේ සල්ලි වලින් මුහුදට වෙඩි තියන්න...!

:       0       2

Siri PereraWednesday, 31 January 2024 11:00 AM

මෙන්න රාජපක්ෂලාගේ පස්සේ යන තව කෙනෙක් ...

:       1       0

sanjeeva Tuesday, 30 January 2024 12:45 PM

පිනෙක්ව පිනවන්න මිනිස්සු බිල්ලට දීම

:       31       127

පාඨකයෙක් Tuesday, 30 January 2024 12:53 PM

දැනට වසර කිහිපයකට පෙර පැවැත්වුණු නිදහස් උළෙලකදී පැරෂූටයක් ආධාරයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේ ඉහළ සිට පහතට සාර්ථකව පැන්න අවස්ථාව මතකද? එදා එම වික්‍රමය කළ පළපුරුදු නිලධාරි මහතා, ඊට ටික කලකට පසුව පුහුණු උපදේශනයක යෙදුණු අවස්ථාවේ ඔහුගේ පැරෂූටය නිසි ලෙස විවෘත නොවීමෙන් මරණයට පත් විය. "පැරෂූට්කරුවාගේ ජීවිතය රැඳී තිබෙන්නේ පැරෂූටය පරීක්ෂා කර නවන කෙනාගේ අතේ" යයි කියමනක් තිබෙන්නේ එබැවිනි.

:       0       60

Lal Tuesday, 30 January 2024 01:00 PM

ඉල් මහ සැමරුම වගේ level එකෙන් බැරිද කරන්න මේවා ?

:       112       32

Sumith Tuesday, 30 January 2024 01:00 PM

නිදහස සමරලා පෙබරවාරි 5 ඉදන් එංගලන්තෙය නවසීලන්තයට ඔස්ටේලියාවට කැනඩාවට යන්න තමයි හැමෝම බලන්නෙ .අපරාදෙ නිදහස ගත්තෙ .සුද්දට රට තිබුනනම් අද අපි අහස් යාත්‍රා හදනවා. නිදහස අරන් දේසපාලුවො නිදහසේ රට හූරන් කෑවා

:       160       99

sathyapala Tuesday, 30 January 2024 01:11 PM

යකඩ මල්ලට ගුල්ලෝ ගහලනම් හාල් මල්ල නොබලාම් විසිකරන්න කියල කියමනක් තියනවා. කල් ඉකුත් වූ කදුළු ගෑස් බාල බෙහෙත් හොර කාබනික පොහොර ගෙනාපු රටේ අනිවාර්යෙන්ම තුට්ටු දෙකට ඉන්දියාවේ පෙට්ටි කඩේක මහන පැරෂුට් ගෙනත් ගානක් සාක්කුවේ දාගෙන ඇති. කුඩ රෙදි වලින් මහන මේ බාල පැරෂුට් නිසා වුන දෙයක්.

:       10       72

saman Tuesday, 30 January 2024 01:20 PM

ඉක්මන් සුවය ලැබේවා

:       1       68

Che Tuesday, 30 January 2024 01:21 PM

ණයට කාලා නිදහස සමරනවා.යකෝ මුන්ට වැඩ නැද්ද කරන්න.

:       17       97

chandima Tuesday, 30 January 2024 10:13 PM

අර ගුවන් හමුදාපතිතුමා පනිද්දී එහෙම මේ වගේ දෙයක් වුණානම් හරි තමයි...

:       0       0

Handunneththi Tuesday, 30 January 2024 11:38 PM

දන්නේ නැති රිළා පැනුම්...!

:       0       0

Perera Wednesday, 31 January 2024 06:40 AM

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ලැබුණු ජනතා අයිතිවාසිකම් බොහෝමයක් නැතිකරලා ජනතාවගේ නිදහස් අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කරලා දේශපාලකයන්ට ආරක්ෂාව නැතිව පාරකට බහින්නවත් නිදහස නැතිකොට කාට කොහේ තියන නිදහසක්ද මේ සමරන්නේ...?

:       0       0

Alex Wednesday, 31 January 2024 10:44 AM

රට 100 ට 100 ක්ම පිටරැටියන්ගෙන් රටට ලැබුණු නිසා සමරන්න ඕනෑ. නමුත් දැන් 50% ආයේ පිටරැටියන් අතේ... ඒ නිසා සමරමුද? නැද්ද?

:       1       0

සල්ලි Wednesday, 31 January 2024 10:47 AM

Lowest Quotations වලටද පැරශුට් ගත්තේ...? පව් විරුවන්... නරියන්ට සැපවාහන ගන්නා විට lowest quotation බලනවාද? මෙයයි සමාජ අසාධාරණය...!

:       1       0

Amara Wednesday, 31 January 2024 11:00 AM

රොකට් රෝහිතගේ මඩ හමුදාව ගිහින් ‌මොලේ අසූචි හෝදගනිල්ලා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 665 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1833 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site