IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘ප්‍රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

විසිවන සංශෝධනයට අත එසවූ මන්ත්‍රීවරුන් රිෂාඩ්ගේ පක්ෂයේ සිටිනතුරු මෙන්ම දැන් පවතින විවිධ ගැටලු නිරාකරණය වනතුරු එම පක්ෂය සමඟ සන්ධාන ගත වෙන්නට තීන්දුවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රිෂාඩ්ගේ පක්ෂය මහ මැතිවරණයේදී සන්ධානගත වී ඉල්ලූ නමුත් දැන් අලුත් සංධානය හදමින් සිටින බව කී විපක්ෂ නායකවරයා රිෂාඩ්ගේ පක්ෂය තවම සමගි ජන බලවේගය සමග සන්ධානගත වී නැතැයිද කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 



අදහස් (13)

‘‘ප්‍රශ්නය විසඳෙනතුරු රිෂාඩ් එක්ක සන්ධාන නෑ‘‘

Kule Wednesday, 28 July 2021 04:45 PM

එතකොට රිෂාඩ් සමගි ජන බලවේගයේ දරණ තනතුරු තාවකාලික තහනමකට ලක්කරන්නේ කවද්ද?

:       164       211

SUNIL MILANO Wednesday, 28 July 2021 05:17 PM

මෙයාට හරිම දුකයි වගේ... ප්‍රශ්නය ඉවර වුණු ගමන්. උම්මා එකක් දීලා බාරගන්නයි බලාගෙන ඉන්නේ...

:       559       949

Raveendra Wednesday, 28 July 2021 06:11 PM

බුදු අම්මෝ... අපේ සජී පුතාට ගිය කේන්තිය.. බොරුවට නේද මලයා කේන්ති ගියේ...? අපි දන්නවා මලයත් හොඳ කැටයම් වැඩකාරයෙක් කියලා... කියලා..

:       1201       1055

ශන්කWednesday, 28 July 2021 08:26 PM

කොහොමද හොරුන්ට තියෙන කැහිල්ල...? 20 වෙනි සංශෝධනයත්.... ඊයේ පෙරේදා විශ්වාස භංගෙත් දිනාගත්තෙත් රිශාඩ්ගේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් බව දැන දැන විපක්ෂනායකතුමාට මඩ ගහන්න එපා කැත විදියට. අවංක කෙනෙක් රටේ බලයට එනවාට අකුල් හෙලන්න එපා...

:       685       1017

සමන්තිThursday, 29 July 2021 12:07 AM

එතකොට අර ගෙදරට ගෙනා අහිංසක කෙල්ලන් තුන්දෙනෙකු මේ වනවිට මරණයට පත්වීම ගැන උද්ඝෝෂණයක් නැද්ද?

:       55       13

RaveendraThursday, 29 July 2021 06:00 AM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව අප කිසිවෙකු බලයට එනවාට අපගේ අකමැත්තක් කොහෙත්ම නැත. මක්නිසාදයත් අප ඔය එකදු මී හරකුගේ අම්බැට්ටයින් නොවන බැවිනි. තවද අප උපන් රටට කිසිදු බරක් නොමැති මිනිසුන්ය. එබැවින් අප එක එකාගේ පස්සේ නොයන්නෝය .ඔබ මෙන්ම සියලුම රටේ පුරවැසියන් (මී හරකුන් 225 ඇතුළුව ) අපගේ සේවය නිසා කුසගිනි නිවා ගන්නා බවත් නිහතමානි ආඩම්බරයකින් පැවසිමට කැමැත්තෙමු. අපට අවශ්‍ය වන්නේ රටට සෙතක්, සේවයක් කරන අප රටේ දියුණුව, රටේ ආරක්ෂාව, මිනිසුන්ගේ ආරක්ෂාව පිලිබදව ක්‍රියා කරන්නේ "මොකාද, "ඒකා " රටේ නායකයා වීම අපගේ බලාපොරොත්තුවයි. "ඒකා" ගෝටාද , මුල්ලේරියාව සරසවියේ දැනුම පිලිබදව පස්චාත් උපාධිය හදාරා ඉහලින්ම සමත් ඔබගේ සජියාද, තුප්පහි දියව් දියව් සුදුකුමාරයාද අපට කොහෙත්ම අදාළ නැත.

:       154       0

chinthakaThursday, 29 July 2021 08:19 AM

ඔයා කොහේදීද මෙයාගේ අවංකකම දැක්කේ? දන්නේ නැතිනම් වැඩිහිටියෙකුගෙන් අහලා දැනගන්න කෙරුවාවල්...

:       115       24

pradeepa Wednesday, 28 July 2021 10:24 PM

කොහොමත් ඊළඟ ඡන්දෙදී රිෂාඩ් බැසිල්ගේ කරේ එල්ලෙනවා... බැසිල් බලාගෙන ඉන්නේ රිෂාඩ්ව බාගන්න.. ළඟ ඉඳන් හරි... දුර ඉඳන් හරි... විමල්, උදයත් ඉන්නවා...

:       645       715

GalaparaThursday, 29 July 2021 08:48 AM

සහතික ඇත්ත ඔයාගේ කතාව... අපිට මතකයි... පරණ රෙජීමය කාලේ රිෂාඩ්ගේ විල්පත්තු වන විනාශයට පරිසර අමාත්‍යාංශයෙන් දඩයක් නියම කළා... කෝටි ප්‍රකෝටි ගාණක. ඒ මුදල තක්සේරු කරන්නත් බැහැ කිව්වා මුදල් වලින්... මේවා මහා සහගහන අපරාධ...

:       0       130

Toni Wednesday, 28 July 2021 11:19 PM

ඔය එයාව නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කරයි කියලා අපි හිත්වේ. ඒකනේ ඔයාගේ ක්‍රමය. බොරුවට රඟපාන්න හරි දක්ෂයා.

:       0       0

මුණසිංහ Thursday, 29 July 2021 08:05 AM

ඊළඟ ඡන්දයක් එනකං ඔහොම කියයි. ඊට පස්සේ ජාත්‍යන්තර සහයෝගය සමග සජිත්-රිෂාඩ් මංගල්ලය කරයි. නමුත් මතක තියාගත යුතු කරුණක් තියෙනවා. රිෂාඩ් ජාත්‍යන්තර මට්ටමේ දූෂිතයෙක්-වංචාකාරයෙක් සහ දේශපාගනයෙන් අතුගා දැමිය යුතු අයෙක් බව... කුමන පක්ෂයකටවත් ගාව ගන්න එපා. මම හැමදාම කියන්නේ එයාගේ වත්කම් පරීක්ෂා කරන්න.

:       0       0

Bamunuarachchi Thursday, 29 July 2021 09:17 AM

ඒ කියන්නේ ඉර්ෂාඩ් හරිද වැරදිද කියන එක නොවෙයි... ප්‍රශ්නේ විසඳුනාම ගන්නවා.

:       47       0

Bamunuarachchi Thursday, 29 July 2021 09:17 AM

ඉර්ෂාඩ් ඔහෙලා එක්ක ඉන්න කම් අපි ඔහේලාට ජෙප්පන්ට ඡන්දෙ දෙන්නේ නැහැ.

:       89       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 129 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 536 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 16 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 1529 1

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site