IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ප්‍රශ්න කිව්වට උත්තර හොයන්න කවුරුවත් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත්  උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රශ්නය කතා කරද්දී විපක්ෂය ඒ ගෞරවය ලබා ගන්නා නමුත් විසඳුම් හොයද්දී ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රජය ප්‍රශ්නයට විසඳුම සොයද්දී ජනතාවට ඇතිවන කෙටි කාලීන පීඩනය මතින් විපක්ෂය  වාසියක් ලබාගන්නා බවත් එය දේශපාලන කුහකත්වය බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක කොටසකට ඇතිවී තිබෙන පීඩනය ගැන පිළිතුරක් හොයනවා වෙනුවට මිලියන 22 ක ජනතාවගේ වගකීම ආණ්ඩුවට තිබෙන බව අමතක කළ යුතු නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (3)

ප්‍රශ්න කිව්වට උත්තර හොයන්න කවුරුවත් නෑ

මැක්ස් Tuesday, 05 March 2024 03:07 PM

ඔබතුමාලත් විපක්ෂයේ ඉන්නකොට ඔහොමයි. ප්‍රශ්නයක් ආවාම ඒක වවාගෙන කන්න තමයි විපක්ෂය බලන්නේ. හොඳම උදහාරණය ජවිපෙ ප්‍රශ්නයක් එනකල්නේ බලන් ඉන්නේ ඒකට තෙල්පෝර, දාලා රට අවුල් කරන්න. හැබැයි බලය දෙන්න යනකොට පැනලා දුවනවා. මතකයිනේ අරගල කාරයෝ... රට අරාජික කරපු වෙලාවේ රටේ පාලනය දෙන්න හැදුවාම අකුදී සහෝදර තුමා හැංගුණු හැටි. සජි බබාත් පැනලා දුවන්න නම් දක්ෂයි.

:       0       0

duminda Tuesday, 05 March 2024 04:39 PM

ඔබලත් ඔය ටිකම කරා මතක නැද්ද කිරිපුතේ...?

:       0       0

Rohana Tuesday, 05 March 2024 07:01 PM

එහෙනම් ඔයාලා විපක්ෂයට ගිහින් ප්‍රශ්න කර කර ඉන්නකෝ .විසඳුම ඒකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 76 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 224 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 766 2

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 266 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 539 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 484 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site