IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රංශ තානාපතිට මැදමුලනට හිත ගිහින්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්‍රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය පිලිබද සාකච්ඡා කෙරුණු බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී ප්‍රංශ තානාපතිවරයා මැදමුලන නිවසේ අතීත සිහිවටන ද දැකබලා ගත්තේය.



අදහස් (15)

ප්‍රංශ තානාපතිට මැදමුලනට හිත ගිහින්

පිටරටවැසියා Thursday, 28 March 2024 11:25 PM

හංගගෙන හිටපු ගෑස් සිලින්ඩර් සහ පොහොර මිටි එහෙමත් පෙන්නුවද දැන්නෑ ?

:       9       40

විජිත් Thursday, 28 March 2024 11:50 PM

මේ නිවසේ අතීත කතාවත් , චින්තාමණි වලව්වේ හරක් බලපු මාටින් රාජපක්ෂ හෙවත් හරක් මාටියා චින්තාමණි හාමු මහත්තයා මියගියපසු වලව්වම කොල්ලකා අල්ලාගත් හැටිත් ,ඊටත් පස්සේ " මාටින් හාමු " ලෙස "හොර "වලව් කාරයෙක් වුන ආකාරයත් , මාටියාගෙන් පසු මේ පට්ට හොරුන් පොහොසත්වුනේ කොහොමද කියලාත් ප්‍රංශ තානාපතිතුමාට ප්‍රන්ශයෙන්ම ලියලා කියන්න ඕනා. ආපහු යනකොට ප්‍රංශ තානාපතිගේ පොකට් එක සාක්කුවේ තිබුනාද කියලත් අහන්න ඕනා,මොකද මේ හොර රාජපක්ෂයෝ ඔක්කොම හොරු,පොකට් කාරයෝ මිනි මරුවෝ නිසයි.

:       23       72

NuwanFriday, 29 March 2024 08:45 PM

ඔය මැදමූලන වීරකැටියේ පැත්තේ මිනිස්සු ඔය කතාව දන්නවා. තිබ්බ බලය එක්ක මිනිස්සු බය කරගෙන උන්නාට ඔය ඇත්ත හංගන්න බෑ.. ඔවුන්ගේ කටු කන අය තමයි රාජපක්ෂවරු කියලා අමුතුවෙන් ඔය හොර හැත්ත පුම්බන්නේ...!

:       3       11

ජයන්ත Friday, 29 March 2024 09:06 PM

සහෝදරයා මට ඔය ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද? මම අහලා තියෙනවා... ලේනාඩෝ උල්ෆ් ලියපු පොතකත් ඔය වගේ විස්තර තියෙනවා කියලා. ඒත් පොත හොයාගන්න නෑ.

:       1       9

Perera Friday, 29 March 2024 04:00 AM

ජනතාවගෙන් හොරාකාපුවා බව වැටහුනාද දන්නේ නැහැ

:       14       34

chandima Friday, 29 March 2024 04:01 AM

දැන් අවුරුදු ගානක් ඉඳන්ම කතාකරනවා නේද?ඉනා දාලා කිරිබත් කැව්වද ?එහෙනම් ප්‍රංශේත් හොරුන්ට එකතු වෙයි ?

:       13       26

Chathuri Friday, 29 March 2024 05:09 AM

ජනතාවගෙ මුදල්. වලින් මේ සැප ගන්නෙ කියලා දන ගත්තානන්ම් පපුව පැලෙනවා සුද්දො ඒ වගෙ වැඩ කරන්නෙ නැතිනිසා

:       10       30

Always break down Friday, 29 March 2024 05:18 AM

හොරාකෑමට පෙර පුහුණුවට එහේ ගියාදෝ???

:       13       24

සුදත් Friday, 29 March 2024 06:06 AM

අරගල කාලේ මේ නිවස බේරුන එක ලොකු දෙයක්.

:       9       23

Pradeep Friday, 29 March 2024 07:37 AM

ඉඩකඩම් ගෙවල් දොරවල් විතරක් නෙවෙයි ..ඔය තියෙන බොහොමයක් පෞරාණික කියන භාණ්ඩත් බොහොමයක් රාජපක්ෂලා මිනිස්සුන්ගෙන් හොරකම්කරපුව තමයි.වැලේවැල් නැතුව යන එන මංනැතුව අහිකුණ්ඨිකයො වගේ උන්න පවුලක් එක පාර වලව් පරම්පරාවක් බවට පත් වෙලා ඉන්න එක ගැන මැදමූලන පරණ මිනිස්සුන්ගෙන් ඇහුව නම් දැන ගන්න පුළුවන් ..

:       13       48

upali Friday, 29 March 2024 08:17 AM

අර ගූ පෝර නැව ගෙනාවේ පුතාගේ මැදිහත්වීමෙන් බව කිව්වෙම නැතිද ?

:       11       38

Bamunuarachchi Friday, 29 March 2024 10:27 AM

ප්‍රංශ තානාපතිතුමෝ, අනේ තඹුත්තේගම ගම අපේ ගෙදර බලන්නත් එන්නකෝ...

:       1       8

ගමේ එකාලා Saturday, 30 March 2024 03:39 AM

පැන්ෂන් ගිය රාළහාමි බලන්න ඇවිල්ලා. රාජපක්ෂලා අවුරුදු 90 කට වැඩි කාලයක් දේශපාලනේ කරලා. ඇමැතිකම් අරගෙන කෙරුවේ මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ කියලා තේරෙන්න ඇති...

:       0       1

achini Saturday, 30 March 2024 09:19 AM

රට හොරාකාලා විනාශ කළ පරම්පරාව...!

:       0       3

sam Saturday, 30 March 2024 10:13 AM

ඔය වලව්ව හොරාකාලා හමුවුණු හැටිත්, මොවුන් රාජ්‍ය දේපළ හොරාකාලා දැන් ලස්සන කරලා තියෙන හැටිත් කියන්න ඇති නේද? 

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 430 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 132 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1921 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 150 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2377 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site