IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ යුවතියට කැත වැඩක් කළ සම්භාහනයේ දෙකක් මාට්ටු

(ලලිත් නවරත්න)

තොඩුවාව තල්විලවැල්ලේ නීතිවිරෝධි ලෙස පවත්වාගන ගිය සම්භාහන මධ්‍යස්ථානයකදී  විදෙස් තරුණියකට ලිංගික අතවරයක් සිදු කළ සම්භාහනකරුවකු සහ සම්භාහන මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවිල සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 සහ 43 වයසැති පුද්ගලයෝ දෙදෙනෙකි. මෙම සිදුවීමෙන් අගතියට පත්ව ඇත්තේ 23 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියෙකි.

මෙම සම්භාහන මධ්‍යස්ථානය තල්විල වැල්ල ප්‍රදේශයේ පවත්වාගන ගොස් ඇති අතර ඒ සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක්ද නොමැති බව පොලීසිය පවසයි.

මෙම සම්භාහන මධ්‍යස්ථානයට ප්‍රංශ ජාතික තරුණිය සහ ඇයගේ මව්පියන් සම්භාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පළමුවෙන් තරණිය ඒ සඳහා සම්භාහනය සිදුකරන කාමරයට ගෙන සම්භාහනය කරමින් අතවරයට ලක්ව ඇති අතර ඇය එම ස්ථානයෙන් ඉවත්වී මේ බව තම මව්පියන්ට සැලකිරීමෙන් අනතුරුව ඔවුන්  මෙම පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කර ඇත.‍ෙ

 



අදහස් (4)

ප්‍රංශ යුවතියට කැත වැඩක් කළ සම්භාහනයේ දෙකක් මාට්ටු

Prabha Tuesday, 18 April 2023 03:24 PM

සංචාරකයො නැතිකරගන්නෙ කර්මාන්තයෙ යෙදෙන උන්මයි

:       1       50

PereraWednesday, 19 April 2023 07:11 AM

බුද්ධාගම නැතිකරන්නෙත් සිවුරු දාගෙන ඉන්න අයනේ...

:       1       3

Himali Tuesday, 18 April 2023 07:10 PM

මිරික මිරික හිටියා නම් නම් ඉවරනේ... සම්බාහනේ කියන්නේ ආයේ මිරිකන එක නොවැ...

:       0       1

Pradeep Kumara Wednesday, 19 April 2023 11:26 AM

මේ වගේ නොහොබිනා වැඩකරලා දැන් මේ ගොඩනැගීගෙන එන සංචාරක කර්මාන්තය ආපහු නැති කරලාම දාමු. මේ වගේ අසහනකාරයින්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 205 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 305 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 207 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 59 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 255 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 256 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1085 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site