(අංජුල මහික වීරරත්න)
මැතිවරණ අපේක්ෂකයින් ගෙවල්වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පළාත් පාලන ආයතන වලට පත් කළ යුත්තේ ගෙවල් ගිනි තියපු, මංකොල්ලකාපු, අයිඩින්ටි කාර්ඩ් එකතු කරපු මිනිස්සුද? එහෙම නැත්නම් ගමේ පාර හදපු, ලයිට් එක දාන්න, මරණ ගෙදරට හට් එක දුන්න එදිනෙදා අත්‍යාවශ්‍යතා වලට සම්බන්ධ වුණ මිනිස්සුද? යන වග ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ඉන්ධන, ගෑස් එනවා නම් අත්‍යාවශ්‍ය බෙහෙත් එනවා නම් අවශ්‍ය ඒවාද ඡන්දයක්ද කියන එක ජනතාව තීන්දු කරනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
අරගල සමයේ ගිනි තබා විනාශ කෙරුණු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මහතා මෙි බව කීය.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රසන්නගේ ගිනි තැබූ කාර්යාලය යළි විවෘත කරයි
Kumara Friday, 27 January 2023 03:35 PM
යට කලිසම ගලවලා බැලුවත් නරකද
Kumara Friday, 27 January 2023 04:30 PM
මේ අයටත් අතදීපු අය ඉන්නවනේ...
Mahasen Friday, 27 January 2023 05:39 PM
අත්හිටවූ සිරදඬුවම් ලබපු අය පත්කරමු...
විජිත් Friday, 27 January 2023 06:02 PM
කප්පම් අරගෙන අහුවෙලා උසාවියේ ඇපපිට ඉන්න බඩාවත් ඇතුළට දමලාමයි... ඊළඟ වතාවේ ගිනිතියන්නේ....
නිහාල් Saturday, 28 January 2023 01:02 AM
කප්පම් ඉල්ලුව අයද කියලා විශේෂයෙන් හොයලා බලන්න...